happy married life bro.🥴💕🤵👰.💕

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,116
    6,450
    113
    kandy
    මගේ වෙඩිම දවසට මෙහෙම උනා කියලා පහුවදා හරි ආරංචි උනොත්.... මනමාලිගේ පැත්තේ අත්තලා මුත්තලා නත්තලා පනත්තලා... ඔක්කොටම හුකෝලා... ගෑනිව ආපහු යවනවා....
    කෙල්ලෙක් ge past එක aniwarayen balapanawamai

    *kellage past matters
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,635
    1
    101,829
    113
    34
    Kalutara
    මගේ වෙඩිම දවසට මෙහෙම උනා කියලා පහුවදා හරි ආරංචි උනොත්.... මනමාලිගේ පැත්තේ අත්තලා මුත්තලා නත්තලා පනත්තලා... ඔක්කොටම හුකෝලා... ගෑනිව ආපහු යවනවා....
    ඇයි උඹේ වෙඩිම දවසේ උඹ නෙමෙයිද මනමාලයට ඉන්නේ? පහුවෙනිදා වෙනකන් ඉන්නේ ඕක ආරංචි වෙන්න.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    මේ වගේ උන්ව බඳින පිරිමින්ට ඉතිං දෙයින්ගෙම පිහිටයි.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,348
    1,182
    113
    ඇයි උඹේ වෙඩිම දවසේ උඹ නෙමෙයිද මනමාලයට ඉන්නේ? පහුවෙනිදා වෙනකන් ඉන්නේ ඕක ආරංචි වෙන්න.

    මේකේ විදියට මේකී මේ ශොට් එක දාන්න මනමාලයගේ දැනුවත් භාවයකින් තොරවයි.... ඒකයි මම එහම කීවේ... ම්ට නොපෙනී සීන් එක වෙලා පස්සේ මට අරංචී උනොත් අන්න එතකොට... පුක්මන්තා තමා ඉතින්....
     
    • Wow
    Reactions: Heshan Daminda

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    මම ගානේ දුක අහන Group Post Templates :

    අවන්ක උත්තරයක් බලාපොරොත්තු වෙමි, මන් කසාද බැදලා අයින් උන කෙනෙක්, මගේ බිරිද හොදටම බොන නිසා මම අත ඇරියා, මන් කොහොම ඉන්න හැදුවත් අපේ මතක වලින් ඈත් වෙන්න අමාරුයි, මේ වගේ උනාම ගොඩාක් කට්ටිය කියනවා තව කෙනෙක් හම්බුනාම මේ දුක නැති වෙනවා කියලා ඒක ඇත්තක්ද, කසාද බැදලා එකට ඉදලා ඈත් උන කෙනෙක්ට අවන්ක ආදරයක් ලැබෙනවාද, ඒක විස්වාස කරන්න පුලුවන් ආදරයක් වෙයිද, එක පාරක් බැදීමක් නිසා විදවන නිසා අයෙත් බැදීම් ඇති කර ගන්න බයයී

    ----------------------
    මම මැතකදි විවාහ වුන පිරිමි පුද්ගලයෙක්...

    ගොඩක් බලාපොරොත්තු තියාගෙන Marry කරේ...

    මගේ බිරිද අඩිය ගහන කාන්තාවක්

    ඇය මට හමුවෙද්දි බියර් පමණක් බිව්වත් මේ වන විට විස්කි වොඩ්කා ද පානය කරයි...

    අදහස් හා දෙන්නාගේ ගැලපිම මත අපි දෙන්නා විවාහ උනා...

    අප දෙදෙනා බීමත් අවස්ථාවක බහින් බස් විමක් නිසා මේ වන විට අප දේදෙනා වෙන්වි ජිවත් වෙන්නේ...

    ඇය කියන විදියට නැවත අපි අතර සම්බන්ධයක් ගොඩ නගාගන්න බැ කියලා තමා එයා කියන්නේ...

    මට මේක ලොකු මනසික ගැටලුවක්,
    මට මෙයට කරන්න දේයක් පැහැදිලි කරන්න

    --------------
    මම මේක මගේ ඔර්ජිනල් එකවුන්ට් එකෙන් ලියන නිසා නිර්නාමිකව පලකරන්න. මම වයස xx විවාහක පුද්ගලයෙක් මම මේ දිනවලා ඉතාම මානසික පීඩනයකින් කාලයගත කරන්නේ එයට හේතුව මීට දින කිහිපයකට පෙර මගේ බිරිද ඇගේ රැකියා ස්ථානයේ අය සමග මධය පාන බීමට යාමක් සම්බන්ධව මට ලැබුනු සාක්ශි කිහිපයක් නිසා මම ඉතා කලකිරීමෙන් නිවසෙන් බැහැරවයි කාලය ගෙවා දමන්නේ මා මෙය ඇය සමග ඍජුව සාකච්චා කරනෑ මට ඇයගෙන් වෙන්වීමට සිතුවිලි ඇතිවන නමුත් මමත් පොඩ්ඩක් අඩිය ගහන නිසා මට ඒ ගැන නැවත සිතීමට බල කරනවා ඇගෙන් නීතිමය ලෙස වෙන්වීම සදහාත් මාසතු බොහෝ සාක්ශි මේවෙන විට නැහැ. බොතල් කීපයක් සහ නිර්නාමිකව අයෙකු පෙන්වූ විඩියෝ පටයක් පමනයි නැවත මට එය ලබා ගැනීමට උත්සාහකලත් එම දුරකථන අංකය දැන් අක්‍රීයයී. මම මොකක්ද මේකට කරන්නේ.


    (අවශය පරිදි edit කර ගෲප් වල පල කිරීමෙන් ඔබට එවලේම විසදුම්)
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    tenor.gif

    නෙදකින් :baffled: