මේ මගේ 500 වෙනි post එක 
Elakiri එකේ ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට,ආදරය කරන අකමැති අයට (මම නම් හිතන්නේ නෑ එහෙම අය ඉන්නවද කියල EK එකේ ), බැඳපු අයට , බඳින්න ඉන්න අයට ,
තමන්ගේ girlfriend/boyfriend තරහා වුනු අයට
(ගණන් ගන්න එපා ඕව එහෙම තමා පස්සේ යාලු වෙයි
) හැමෝටම මම මගේ මුළු හදවතින්ම සුබ පතනවා

ඔන්න ඉතින් මන් ගානේ හැමෝටම chocolate
පොඩ්ඩයි තියෙන්නේ පොරකන්නේ නැතුව කන්න

ආදරය කියන්නේ හරියට යුද්දයක් වගේ පටන් ගන්න ලේසි ඉවර කරන්න අමාරුයි

ඉතින් හැමෝටම සුබ පතනවා හොදින් ආදරය කරන්න කියලා