Happy Wedded Life MR PERERA

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    weddingringsbestwishesballoon.jpg


    ;) පෙරා මහත්තයත් හිරේ ගියා එහෙමනම් ඈ.. ;)

    :) සුබපැතුම් සහෝ.. :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න ඉතින් දැන් ලේසි නෑ වගකීම් ගොඩයි..
    අනාගතේ හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුණ දෙන්න හැකියාව ලැබෙන්නයි.. වාසනාවන්ත සතුටින් සපිරි යුග ජිවිතයක් ලැබෙන්න කියල සතුටින් ප්‍රර්ථනා කරනවා මිත්‍රයා.. Congratzzzzzzzzz මචෝ... :D :D ගොඩක් සතුටුයි උඹ ගැන :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔන්න ඉතින් දැන් ලේසි නෑ වගකීම් ගොඩයි..
    අනාගතේ හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුණ දෙන්න හැකියාව ලැබෙන්නයි.. වාසනාවන්ත සතුටින් සපිරි යුග ජිවිතයක් ලැබෙන්න කියල සතුටින් ප්‍රර්ථනා කරනවා මිත්‍රයා.. Congratzzzzzzzzz මචෝ... :D :D ගොඩක් සතුටුයි උඹ ගැන :D

    ah kaluuu
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ප්‍රෙමය හොදයි කියලා පෙරේරාට දැනෙයි වීවාහයෙ රග දැනෙනෙකොට :shocked:කොහොමට හිටපු කොල්ලෙක්ද:baffled::P
    සුබපැතුම් පෙරෙරා වීවාහ ජීවීතෙ අතිසර්තක වෙන්න ඔනෙ:)
    ප්‍රේමය වීවාහය කියන නමින් අලුතින් ආරම්භඋනා කිව්ව නම් හරි;)
    සුද්ද රිවි කුල ඉපිද බෝසත් කුමර සිදුහත් මංගලම්
    ලුද්ද වඩවා මාර දෙවිඳුන් පරාජය කළ මංගලම්
    සිද්ද මේ සිරිලකට වැඩ දම් දෙසු දින සුබ මංගලම්
    බුද්ද රත්නෙ අනුහසින් මේ යුවතිපතිහට මංගලම්​
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Happy Wedded life to my schoolmate, Classmate. !

    ** btw i dont like this kind of ragging or the fun taking by others using married couple. thats my personal idea.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    :love::love::love:
    සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත යුග දිවියකට ආසිරි!


    293623_2174550596528_1029705657_32042139_678109587_n.jpg


    :love::love::love:


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොටුවෙ ස්ටේශන් එකේ නෙවෙයිද වෙඩින් එක තිබ්බෙ පුදුමයි:rolleyes:
    දෙන්නටම සුභම සුභ අනාගතයකට ආසිරි පතනවා
    මංගලම් ජය මංගලම් වෙවා දෙන්නට මංගලම්