ස්කෑන් 1 කෙන් පුතාව දකිද්දි හිතට දැනිච්ච හැගීම කියලා විස්තර කරන්න වචන නෑ මචං......... මාර්තු 4 ෙවනකං ඉවසගන්න බැරුව ඉන්නේ බං

Adow....... Mama dan Thaththa kenek ban...... Now 5 months..... Unicode wada na bola hithe thiyana de type karaganna
දැන් පොඩ්ඩිට මාස 11 යි 

me To Bro..Mage babath March wala..E Feeling Eka Kiya ganna ba..![]()
ස්කෑන් 1 කෙන් පුතාව දකිද්දි හිතට දැනිච්ච හැගීම කියලා විස්තර කරන්න වචන නෑ මචං......... මාර්තු 4 ෙවනකං ඉවසගන්න බැරුව ඉන්නේ බං

Oya ammi kenek neda?ජයවේවා!!!!
සරදියෙල් පැටියෙක්.........!!!