Happyyyyy.........................

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    අඩෝව් පුතෙක් ඉන්නේ හරිය‍‍‍‍‍‍‍............. පට්ට හැපී බං මාර්තු 04 වෙනකං ඉන්නේ ඉවසිල්ලක් නැතුව
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Happy Birth Day....

    ඔයා දැන් තාත්තා කෙනෙක්... මාමේ අපි එන්නද බලන්න....
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    ස්කෑන් 1 කෙන් පුතාව දකිද්දි හිතට දැනිච්ච හැගීම කියලා විස්තර කරන්න වචන නෑ මචං......... මාර්තු 4 ෙවනකං ඉවසගන්න බැරුව ඉන්නේ බං
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ස්කෑන් 1 කෙන් පුතාව දකිද්දි හිතට දැනිච්ච හැගීම කියලා විස්තර කරන්න වචන නෑ මචං......... මාර්තු 4 ෙවනකං ඉවසගන්න බැරුව ඉන්නේ බං

    me To Bro..Mage babath March wala..E Feeling Eka Kiya ganna ba..:yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    me To Bro..Mage babath March wala..E Feeling Eka Kiya ganna ba..:yes::yes::yes:

    ස්කෑන් 1 කෙන් පුතාව දකිද්දි හිතට දැනිච්ච හැගීම කියලා විස්තර කරන්න වචන නෑ මචං......... මාර්තු 4 ෙවනකං ඉවසගන්න බැරුව ඉන්නේ බං

    Congratulations :love::love:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    අඩේ දැං සමහර වෙලාවට ඔලුව අත්, කකුල් අහුවෙනවා...... කුරුල්ලෝ කෑගහන සද්දෙට, වෙන සත්තුංගෙ සද්දවල් වලට ඒයා දගලලා ප්‍රතිචාර දෙනවා බං...... ලගට වෙලා අාදෙරන් කතා කරනෙකාටත් දෙනවා පාර අම්මට රිදෙන්නම...... ඒ් වෙලාවට දැනෙන සතුට කියාගන්න බෑ මචං....