අප්පෝ බන් ලක්සරි හොටෙල් කීවට බලපන්කෝ වටපිටාව. ආ ඒ උනාට හොටෙල් එක සුපිරිනේ කියල බැලුවා කෑමට දුන්නේ බතුයි ඩෙවල් එකකුයි. අරුගේ මූන දෙල් උනා.
මම මේ කල්පනා කරන්නේ බන් ලන්කාව ඇයි අපේ උන්ට අගයක් නැත්තේ ඇයි කියල?
ලෝකල් කියල නැහැ අපේ ඔනම හොටෙල් එකක පට්ට සර්විස් එකක් දෙන්නෙ. ගොඩක් ස්ටාර් හොටෙල් වල බුෆේ දෙනවා. 
කොච්චර කුඩ්ඩෙක් උනත් අපේ රටේ බහුතරයක් පිලිවෙලට ඉන්න මිනිස්සු
කොච්චර කුඩ්ඩෙක් උනත් අපේ රටේ බහුතරයක් පිලිවෙලට ඉන්න මිනිස්සු