Harald ගූ ඉන්දියා Confirmed 😑

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අප්පෝ බන් ලක්සරි හොටෙල් කීවට බලපන්කෝ වටපිටාව. ආ ඒ උනාට හොටෙල් එක සුපිරිනේ කියල බැලුවා කෑමට දුන්නේ බතුයි ඩෙවල් එකකුයි. අරුගේ මූන දෙල් උනා.🤣 මම මේ කල්පනා කරන්නේ බන් ලන්කාව ඇයි අපේ උන්ට අගයක් නැත්තේ ඇයි කියල? 🙄 ලෝකල් කියල නැහැ අපේ ඔනම හොටෙල් එකක පට්ට සර්විස් එකක් දෙන්නෙ. ගොඩක් ස්ටාර් හොටෙල් වල බුෆේ දෙනවා. 💪

    කොච්චර කුඩ්ඩෙක් උනත් අපේ රටේ බහුතරයක් පිලිවෙලට ඉන්න මිනිස්සු
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977

    සමහ‍ර හොටෙල් වල බුෆ්ෆෙට්, රෙස්ටුරන්ට් දෙකම තියෙනවා. රෙස්ටුරන්ට් එකට ගියොත් මෙනු එකේ තියෙන dish තමයි දාන්න වෙන්නේ ඔය වගේ. ලංකාවේ බුෆේ දෙන හොටෙල් වලත් කට්ටිය වැඩිනම් නමයි දෙන්නේ. සතියේ කට්ටිය අඩු දවස් වලට බුෆේට් නැ, ala carte menu තමයි තියෙන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සමහ‍ර හොටෙල් වල බුෆ්ෆෙට්, රෙස්ටුරන්ට් දෙකම තියෙනවා. රෙස්ටුරන්ට් එකට ගියොත් මෙනු එකේ තියෙන dish තමයි දාන්න වෙන්නේ ඔය වගේ. ලංකාවේ බුෆේ දෙන හොටෙල් වලත් කට්ටිය වැඩිනම් නමයි දෙන්නේ. සතියේ කට්ටිය අඩු දවස් වලට බුෆේට් නැ, ala carte menu තමයි තියෙන්නේ.
    oka bath kana ekek nemei, hodama eka mokakda ahuwama araki asa eka deela wage 🤣