Harald Baldr ට ලංකාවෙන් දෙන තෑග්ග

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌට කන්න ගෙනාව බත් එකක තිබිල යකඩ ඇනයක් අහුවෙලා නේද? :rofl:
    කොච්චර අප්සට් කඩයක් උනත් ඇනයක් නං තියෙන්න විදිහක් නෑ නෙ :baffled: මේක මුටම සෙට් උණ හැටි හරි පුදුමයි
     
    • Like
    Reactions: RusiruDon

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොච්චර අප්සට් කඩයක් උනත් ඇනයක් නං තියෙන්න විදිහක් නෑ නෙ :baffled: මේක මුටම සෙට් උණ හැටි හරි පුදුමයි


    වෙන්න පුලුවන් වැටෙන්නම බෑ කියන්න බෑ නේ.. :P
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,620
    8,351
    113
    u qatar giya ethanin europe or indonesia wage yai mama hithana

    widiyata, nattan gedara giya wennath puluwan me case nisa
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Uuta lankawe tourist board eken mona hari karanna thibuna. Uge video eke daala thibuna airport eke water bottle ekakwath thibbe na kiyala.
     
    • Like
    Reactions: RusiruDon