Harappa Cinema හරප්පා සිනමා what you guys think?

Max_r

Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    ඇයි දන්නෙ නැ වසිති හුස්ති වගේ මෙවගේ දෙවල් උඩත එන්නේ නැත්තේ. හෙලුවයි කුනුහරුපයි නැති නිසාද නත්තම් වෙන මොකක් හරිද?
    YT ක්‍රින්ජ් කොමඩි බලන ජෙන්රේශන් එක වැඩිපුර ඉන්නෙ මම හිතන්නෙ ජෙන් Z
    උන්ට මේව්වා ක්ලික් වෙන්නෙ නැ...
     
    • Like
    Reactions: SLHodahitha

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඇයි දන්නෙ නැ වසිති හුස්ති වගේ මෙවගේ දෙවල් උඩත එන්නේ නැත්තේ. හෙලුවයි කුනුහරුපයි නැති නිසාද නත්තම් වෙන මොකක් හරිද?
    මේ චැනල් එක ගැන ලොකුවට මිනිස්සු දන්නේ නෑ. මටත් අහම්බෙන් වගේ suggest වුණේ ඕක.
     
    • Like
    Reactions: SLHodahitha