Harbajan Singh mischievous behavior

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලහන්කෝ බෝලයක් මිස් උන කියලා
    මුන් දෙන්න මරාගන්න හැටි
    මතකනේ මු ශ්‍රීෂාන්ත් කාරයටත් කනට ගැහුවා
    කොහොමත් ඉන්දියන් කාරයන්කෝ ටිකක් වැඩිනේ



    බම්පියක් දාගෙන බලහල්ලා
     
    Last edited:

    batu200

    Member
    Sep 29, 2008
    3
    0
    0
    බලහන්කෝ බෝලයක් මිස් උන කියලා
    මුන් දෙන්න මරාගන්න හැටි
    මතකනේ මු ඉෂාන්ත් කාරයටත් කනට ගැහුවා
    කොහොමත් ඉන්දියන් කාරයන්කෝ ටිකක් වැඩිනේ



    බම්පියක් දාගෙන බලහල්ලා
    Srishanthta gahuwe
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    දෙන්ඩ තිබ්බෙ රයුඩුවට රත් වෙන්ඩ....:lol: පස්සේ නන් දෙන්න ෂේප් උනානේ...අරූගෙ ඇඟෙත් නැගල හිටියේ...:) ඉන්දියන් ජරා ජාතියනේ...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    oya wage seen godak una.(Dhoni / DK / ....) Eth godak welawata Indian famous un tamai Indian ma junior unta kelawanne. Man hitanne wena awlak atte.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    අම්බටියා සුපර් සීනියර්ලට ගරු කරන්ඩ දන්නෑ නේ...:lol::rofl::P