Hard එකේ ඉඩ නැත්ද?

Nov 14, 2017
292
54
0
මේ කියන්නෙත් ඔයාගේ pc එකට හෝ ලැප් එකට හරියන තවත් හොද app එකක් ගැන ගොඩක් අය මේක දැන් පාවිච්චි කරනවා මොකද මේකේ වැඩ අනෙක් ඒවාට වැඩ පහසුයි
C Cleaner කියුවම ඕනේ කෙනෙක් දන්නවා මේකෙනුත් ඔයාලට

1 Browser history cleaning(කොල්ලෙක්නම් මේක අනිවාර්යි):yes:
2 Registry Errors Fixing
3 Defragment
වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් හරිම ලේසියෙන් එක click එකෙන්
අනිත් එක ඔයාලගේ storage එක ඕනෙවට වඩා කුණුවලින් පිරෙනකොට නිකන්ම app එකෙන් ඔයාට notification එවනවා ඔයාට එක click එකෙන් අයින් කරන්න්නත් පුළුවන් ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාගේ hard drive ඒකේ ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන් අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් ගිහින් down කරගන්න
https://www.piriform.com/ccleaner/download

දැන්නම් හැබැයි ගොඩක් අය මේක සල්ලි දීල ගන්නේ නෑ එකට හේතුව තමයි මේකට දැන් අන්තර්ජාලයේ ගොඩක් වෙබ් අඩවි වල key publish කරලා තියෙන නිසා ඒ නිසා සල්ලි නෑ කියල දුක් වෙන්න ඕනෙත් නෑ

app එක හොදයිනම් මටත් කරන සප් එකක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින්
exchangers ටැබ් එක click කරන්න ස්තුතියි :love::love::love:

https://goo.gl/cZxZga
 
Last edited:

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    බලාගෙන මචං .අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න වෙයිද දන්නේ නෑ. :no:
    CCleaner malware infected 2.27M users
    https://techcrunch.com/2017/09/18/avast-reckons-ccleaner-malware-infected-2-27m-users/
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    1 Browser history cleaning

    මේකෙන් එහෙම ලොකු ඉදන් එන්නේ නැ. වැඩිම උනොත් 20MB වගේ එයි.

    2 Registry Errors Fixing

    are you fucking kidding me

    3 Defragment

    windows 8 වල ඉදන් auto defragmentation වෙනවා එක නිසා වැඩක් නැ

    hdd එකේ ඉඩ නැත්නම් අලුත් එකක් ගහගන්න. හිගන වැඩ නොකර