මේ කියන්නෙත් ඔයාගේ pc එකට හෝ ලැප් එකට හරියන තවත් හොද app එකක් ගැන ගොඩක් අය මේක දැන් පාවිච්චි කරනවා මොකද මේකේ වැඩ අනෙක් ඒවාට වැඩ පහසුයි
C Cleaner කියුවම ඕනේ කෙනෙක් දන්නවා මේකෙනුත් ඔයාලට
1 Browser history cleaning(කොල්ලෙක්නම් මේක අනිවාර්යි)
2 Registry Errors Fixing
3 Defragment
වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන් හරිම ලේසියෙන් එක click එකෙන්
අනිත් එක ඔයාලගේ storage එක ඕනෙවට වඩා කුණුවලින් පිරෙනකොට නිකන්ම app එකෙන් ඔයාට notification එවනවා ඔයාට එක click එකෙන් අයින් කරන්න්නත් පුළුවන් ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාගේ hard drive ඒකේ ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන් අවශ්‍ය අය මේ ලින්ක් එකෙන් ගිහින් down කරගන්න
https://www.piriform.com/ccleaner/download
දැන්නම් හැබැයි ගොඩක් අය මේක සල්ලි දීල ගන්නේ නෑ එකට හේතුව තමයි මේකට දැන් අන්තර්ජාලයේ ගොඩක් වෙබ් අඩවි වල key publish කරලා තියෙන නිසා ඒ නිසා සල්ලි නෑ කියල දුක් වෙන්න ඕනෙත් නෑ
app එක හොදයිනම් මටත් කරන සප් එකක් විදිහට පහත ලින්ක් එකෙන් ගිහින්
exchangers ටැබ් එක click කරන්න ස්තුතියි

https://goo.gl/cZxZga

Last edited: