Hard Disc Data Missing

prasannaf

Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    අද උදෙ මශින් එක ඩල බලනකොට මගෙ ට්බ් 1.3 අතුරුදහන් වෙලා ප්‍රොපෙර්ටිස් වල පෙන්නනව තියනව කියල එත් අතුලට ගිහින් බලනකොට GB
    665 පෙන්නනෙ

    Screenshot (1)_LI.jpg
    Screenshot (4)_LI.jpg
     
    Last edited:
    • Wow
    Reactions: NRTG and Tom Cat

    lilman

    Well-known member
  • May 10, 2009
    40,223
    53,241
    113
    Colombo
    හයිඩ් වෙලා ඇති සිස්ටම් ෆෝල්ඩර් එකක් විදියට.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ඔය ෆෝල්ඩර් පිටින් අතුරුදහන් වෙන වැඩේ මටත් වෙලා තියෙනවා.සමහර ෆයිල් සී ඩ්‍රයිව් එකේ තිබිලා හම්බ වුනා.එතෙන්ට ගියේ කොහොමද කියලා හිතාගන්න බෑ
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    hari giya windows 7 mashin ekakata gahuwama FOLDER.000 folder ekak pennuwa eke athule athurudhan una okkoma thibba
    View attachment 160079
    mehema wenne ay kiyala danna kawuruth innawada mage 3 tb hard 4 k tiyanawa oya okkogema oya prashne enawa

    වෛරස්වලට පුලුවන් කියනවා නේද ඔය වගේ ෆෝල්ඩර් ෆයිල් හංගන්න.

    මැල්වෙයා බයිට් වගේ එකක් පෙන් එකේ ඉන්ස්ටෝල් කරලා ස්කෑන් කරලා බලපන්කෝ.මාත් එහෙම කලාම වෛරස් තොගයක්ම අහු වුනා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,834
    113
    Colombo, Sri Lanka
    hari giya windows 7 mashin ekakata gahuwama FOLDER.000 folder ekak pennuwa eke athule athurudhan una okkoma thibba
    View attachment 160079
    mehema wenne ay kiyala danna kawuruth innawada mage 3 tb hard 4 k tiyanawa oya okkogema oya prashne enawa
    ඔයාගේ Hard Disk එකේ cluster කරප්ට් වෙලා. වින්ඩොව්ස් වලින් රිකවර් කරලා ඔය තියෙන්නේ