hard disk එකට කෙලවිය

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    mage USB hard disk eka nikanma wada karanne natiwa geya bang...meke DATA tika aragena denna puluwan kenek ennawada??
    :(:(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ඩිටෙක් කරන්නෙ වත් නැත්තං ලෙඩේ තියෙන්නේ යූඑස්බී කේබල් එකේ වෙන්න පුලුවන්. වෙන මැෂින් එකකට ගහලා බලන්න. ඕක යූඑස්බී කේබල් එක තියෙන කොටසින් වෙනමම ගලවන්න පුලුවන් එකක් නම් එහෙම ගලවලා ඉන්ටනල් ඩ්‍රයිව් එකක් විදියට හයි කරන්න පුලුවන් කමක් ඇති. හරියට ඔය ඩ්‍රයිව් එකේ නමක් වත් දන්නෙ නැතුව විස්තර කියන්න අමාරුයි යාලුවා.
     
    machan ehema gahala baluwa SATA port ekata.eth monath naha.drive eka karakenewath naha wage bang...:(:(:(
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    zn5yc2.jpg

    Menna meka drive eka
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mata meke data tika ganna puluwan tanak dannewanam loku deyak

    machan mehe dubai walanam company ekak thiyanawa eth ithin boru viyadam ban laksha 2k vithara yanawa ewa maha parimanen karana ewa .. ubata oya tharamma watina ewanam ithin ekai karanna thiyenne neththnam athaherala dapan
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    kolla mama menna mehema ekak FB eke page ekaka dakka.ubata wedagath weida balapn call 1k dala.wede hari giyoth matath kiyapan/Bring Your damaged hard disk and get your data back
    Hard Drive Crashed? Damaged? Lost Your Data?
    Lost Your Data in Android Phone?
    Please Call To recover
    We recover any data from any storage
    100% Success data recovery
    Don't worry about lost data
    Repairing Hard disk detecting Problems
    Bring your damaged hard disk and recover your data back
    Recover Data From your
    Desktop PC and Laptop Hard Disk/ Portable Hard Disks/ Pen Drives
    Phone Memory/ SD and Memory cards/ From your Camera Memory cards
    Repairing Hard disk Issues
    Repairing hard disk bad sectors
    Recovering hard disk Data
    Bring Your damaged hard disk and get your data back
    Can Give Data and Backup Solutions
    0779180152
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් මචං ඕකෙ බෝඩ් එකට සොරි වෙලා. :( කරන්න තියන එකම විසදුම තමයි ඔය ජාතියේම වෙන එකකින් බෝඩ් එකක් ගලවල ඕකට ගහලා ෆයිල් කොපි කරගන්න එක. හැබැයි සියලු දේ සමාන වෙන්න ඕනේ. ඔය ජාතියේ හාඩ් වල මෝටරේ නම් යන්නේ නැති තරම්. :)
     
    Tks machan mama balala heta keyannam...:(:(:(
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    එහෙනම් මචං ඕකෙ බෝඩ් එකට සොරි වෙලා. :( කරන්න තියන එකම විසදුම තමයි ඔය ජාතියේම වෙන එකකින් බෝඩ් එකක් ගලවල ඕකට ගහලා ෆයිල් කොපි කරගන්න එක. හැබැයි සියලු දේ සමාන වෙන්න ඕනේ. ඔය ජාතියේ හාඩ් වල මෝටරේ නම් යන්නේ නැති තරම්. :)

    eka tamai mama dan karanna inne. recover kanna geyath karanne oya wadema tamaine....Tks machan