ඕක ඩිටෙක් කරන්නෙ වත් නැත්තං ලෙඩේ තියෙන්නේ යූඑස්බී කේබල් එකේ වෙන්න පුලුවන්. වෙන මැෂින් එකකට ගහලා බලන්න. ඕක යූඑස්බී කේබල් එක තියෙන කොටසින් වෙනමම ගලවන්න පුලුවන් එකක් නම් එහෙම ගලවලා ඉන්ටනල් ඩ්රයිව් එකක් විදියට හයි කරන්න පුලුවන් කමක් ඇති. හරියට ඔය ඩ්රයිව් එකේ නමක් වත් දන්නෙ නැතුව විස්තර කියන්න අමාරුයි යාලුවා.



machan hard eke flatters wada karanne nadda?

mata meke data tika ganna puluwan tanak dannewanam loku deyak
කරන්න තියන එකම විසදුම තමයි ඔය ජාතියේම වෙන එකකින් බෝඩ් එකක් ගලවල ඕකට ගහලා ෆයිල් කොපි කරගන්න එක. හැබැයි සියලු දේ සමාන වෙන්න ඕනේ. ඔය ජාතියේ හාඩ් වල මෝටරේ නම් යන්නේ නැති තරම්. 
Tks machan mama balala heta keyannam...kolla mama menna mehema ekak FB eke page ekaka dakka.ubata wedagath weida balapn call 1k dala.wede hari giyoth matath kiyapan/Bring Your damaged hard disk and get your data back
Hard Drive Crashed? Damaged? Lost Your Data?
Lost Your Data in Android Phone?
Please Call To recover
We recover any data from any storage
100% Success data recovery
Don't worry about lost data
Repairing Hard disk detecting Problems
Bring your damaged hard disk and recover your data back
Recover Data From your
Desktop PC and Laptop Hard Disk/ Portable Hard Disks/ Pen Drives
Phone Memory/ SD and Memory cards/ From your Camera Memory cards
Repairing Hard disk Issues
Repairing hard disk bad sectors
Recovering hard disk Data
Bring Your damaged hard disk and get your data back
Can Give Data and Backup Solutions
0779180152



එහෙනම් මචං ඕකෙ බෝඩ් එකට සොරි වෙලා.කරන්න තියන එකම විසදුම තමයි ඔය ජාතියේම වෙන එකකින් බෝඩ් එකක් ගලවල ඕකට ගහලා ෆයිල් කොපි කරගන්න එක. හැබැයි සියලු දේ සමාන වෙන්න ඕනේ. ඔය ජාතියේ හාඩ් වල මෝටරේ නම් යන්නේ නැති තරම්.
![]()
mage USB hard disk eka nikanma wada karanne natiwa geya bang...meke DATA tika aragena denna puluwan kenek ennawada??
![]()