hard disk කොපමණ කාලයක් භාවිතාකල හැකිද?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ගොඩක් උන් වැඩිය බලන්නැති දෙයක් තියනවා...ඒ තමා extension code පාවිච්චි කරන එක...කෙලින්ම wall adapter එකකට pc එක plug කරල පාවිච්චි කරපන්...ඒකත් multiplug නැතුව direct පුලුවන්නම් හොදයි...මොකද ඔය බාල code පාවිච්චි කරද්දි electronic බඩු සවුත්තු වෙනව
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    It cannot be predicated with current health check. I have seen disks running continuously more than 12 years at full power (rpm), and still running :yes:. In the same box, some disks failed in a couple of years and had to replace. Anyway these are not consumer grade, but enterprise grade.

    Whatever the grade, do not trust disks :no:, always keep a backup.
    he it all depends on ur horoscope ....
     
    • Like
    • Haha
    Reactions: imhotep and comx

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ... හැබැයි මන් නම් 2009 දි ගත්ත එකක් තාම පාවිච්චි කරනවා දෙයියන්ගේ පිහිටෙන්... :yes: :yes:
     
    • Like
    Reactions: comx and NRTG