hard disk enclosure එකකට ssd එකක් හෝ latop hard එකක් දාලා use කරන අය ඉන්නවද ?
දැනගන්න ඕනේ මට මේක ලොකු කාලයක් use කරන්න පුළුවන් වෙඉද කියන එක. සහ මොනවද එන අවුල් එහෙම ගැන
(portable hard disk එකක් මන් අවුරුදු 10ක් පාවිච්චි කළා, එත් disk එකේ ප්‍රශ්නයක් නිසාද කොහෙද වැඩ කරන්නේ නැතිව ගියා එක.
අලුත් portable hard disk මර ගාන නේ , 28ක් වගේ වෙනවා)
recommend කරන්න පුළුවන් hard disk enclosure හා ssd එකක් තියනවද?