hard disk enclosure Use කරන අය ඉන්නවාද?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    6,999
    666
    113
    kadawata
    hard disk enclosure එකකට ssd එකක් හෝ latop hard එකක් දාලා use කරන අය ඉන්නවද ?

    දැනගන්න ඕනේ මට මේක ලොකු කාලයක් use කරන්න පුළුවන් වෙඉද කියන එක. සහ මොනවද එන අවුල් එහෙම ගැන

    (portable hard disk එකක් මන් අවුරුදු 10ක් පාවිච්චි කළා, එත් disk එකේ ප්‍රශ්නයක් නිසාද කොහෙද වැඩ කරන්නේ නැතිව ගියා එක.
    අලුත් portable hard disk මර ගාන නේ , 28ක් වගේ වෙනවා)

    recommend කරන්න පුළුවන් hard disk enclosure හා ssd එකක් තියනවද?
     
    • Like
    Reactions: NRTG

    Aurora_321

    Junior member
  • Feb 5, 2022
    62
    38
    18
    hard disk enclosure එකකට ssd එකක් හෝ latop hard එකක් දාලා use කරන අය ඉන්නවද ?

    දැනගන්න ඕනේ මට මේක ලොකු කාලයක් use කරන්න පුළුවන් වෙඉද කියන එක. සහ මොනවද එන අවුල් එහෙම ගැන

    (portable hard disk එකක් මන් අවුරුදු 10ක් පාවිච්චි කළා, එත් disk එකේ ප්‍රශ්නයක් නිසාද කොහෙද වැඩ කරන්නේ නැතිව ගියා එක.
    අලුත් portable hard disk මර ගාන නේ , 28ක් වගේ වෙනවා)

    recommend කරන්න පුළුවන් hard disk enclosure හා ssd එකක් තියනවද?
    මාත් පාවිච්චි කරනවා එහෙම අවුලක් නම් නෑ , මන් පාවිච්චි කරන්නේ ලැප් එකක HDD එකක් , enclosure එක ගෙන්න ගත්තේ ali express offer එකකින් 200LKR වගේ වුනේ, enclouser පාවිච්චි කරන්න භයයි වගේ නම් dock එකක් ගන්න 7000 වගේ වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    6,999
    666
    113
    kadawata
    මාත් පාවිච්චි කරනවා එහෙම අවුලක් නම් නෑ , මන් පාවිච්චි කරන්නේ ලැප් එකක HDD එකක් , enclosure එක ගෙන්න ගත්තේ ali express offer එකකින් 200LKR වගේ වුනේ, enclouser පාවිච්චි කරන්න භයයි වගේ නම් dock එකක් ගන්න 7000 වගේ වෙන්නේ
    brand ekak mokakda machan hard disk enclosure eke?

    Aulak na dnta aurudu 4k,
    Lap hdd eka dala thynne
    brand ekak mokakda machan hard disk enclosure eke?
    ------ Post added on May 5, 2024 at 11:18 AM
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,224
    113
    mama nam use karanne naha sure nathi bands wala ewa,
    hard ekata power remove karana method eka hariyata danne naha
    current eka giyama wage hard eka off unoth tika dawaskin hard eka iwarai data recover karanna loku price yanawa, corrupt wenna puluwan data or loss
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,416
    2,193
    113
    Meka hodai brand eka.. Wholesale watenne 1250 vage


    IMG_20240505_112422864._GCAM_copy_600x800.jpg