. In the same box, some disks failed in a couple of years and had to replace. Anyway these are not consumer grade, but enterprise grade.
, always keep a backup.මට හිතෙන විදියට HDD නම් power supply එක interrupt නොවී තිබ්බොත් අවු 5 කට වඩා ලොකු අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. කාලයක් යද්දි slow වෙයි ඒත් data ගන්න බැරි වෙන විදියට fail වෙන එකක් නෑ.
මගේ laptop එකක HDD එක දවසට පැය 12ක් විතර පාවිච්චි කරා අවු 7කට වඩා. ටිකක් slow වුණා කල් යද්දි. laptop එකේ battery dead වෙලා තිබුනේ, මේ අවුරුද්දෙ සැරින් සැරේ power cut වෙන්න ගත්තාට පස්සේ වැඩ කර කර ඉන්නකොට power නැතිවුණා දවසට දෙතුන් පාරක්. එහෙම මාසයක් විතර යද්දි HDD එක ඉවරයි
ඔව් එහෙම කරා නම් හරි. ඒත් මගේ තිබුණ UPS එකත් වැඩ කලේ නෑ, එකක් ගන්න පරක්කු වුණා. ප්රමාදය පසුතැවීමට හේතු වුණාnormal UPS ekak aragena gahanna tibbane ban