ahawwamai Western Digital HDD ekakata mehema una kiyalaubalage paththe voltages ehema kachal da ? ehema nam ups ekak dapan ikmanatama
na ban , wd eke usb 3.0 m3 hdd ambanakata leda ban , mage laga tiyenawa hdd2k data recover karaganna baruwa

ahawwamai Western Digital HDD ekakata mehema una kiyalaubalage paththe voltages ehema kachal da ? ehema nam ups ekak dapan ikmanatama

බම්ප් .. හාර්ඩ් ගන්නකොට හොඳ තැනකින් ගනින් ... අනිත් එක හාර්ඩ් ඩිස්ක් එකේ එරර්ස් තියෙනවද බලන්න ඩිස්ක් ස්කෑන් එකක් දීපන් .. මාස 6 කට සැරයක් වත් Defragment කරපන් ... හැමතිස්සෙම කරන්ට් යනව නම් UPS එකක් ගනින් ...
portable hard disk ekakda? nattan normal external hard disk?![]()





hiren's boot CD ekak hadaganin
Eke tools ona tharam thiyenawa HDD Re genaration karanna
Machan ube power supply eka aul wage.. nathnam ehema wenne nane hard walata. hodama wade hiren boot cd ekak hoya ganin. eke thiynawa athi wenna recovery softwares. e cd eke hard disk error check karanna puluwan softwares hitan thiyanawa..
front panel USB වලට කවදාවත් පොර්ටබල් හාඩ් ගහන්න එපා. ඒවාට ගැහුවම තමයි ගොඩක් වෙලාවට ඔය වගේ අවුල් යන්නේ. පස්සේ ඒවාට ගහල අවුල් ගියා නම් mother bord එකේ හරි power unit එකේ හරි අවුලක් තියනවා. ගොඩක් හාඩ් වල වෙනමම පවර් දෙන්න USB එකක් එනවා. එහෙම එනවා නම් ඒක අනිවා ගහන්න ඕන. කම්මැලි කමට ගහන්නේ නැතුව ඉන්න එපා. හාඩ් එක කෙල වෙලාම ගිහිල්ල නම් ඩේට ගන්නවා බොරු.

Machan power case ekak wage, hard eka case eka galawala direct gahala balapan warrenty nathnam.