Hard disk dekak kela una ban mokada karanne .....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං මන් 1TB WD හර්ඩ් disk එකක් පාවිච්චි කරා. ටික කාලෙකින් වැඩ කරන්නේ නැති උන බන්... හර්ඩ් ඩිස්ක් icon එක පෙන්නනවා MY computer වල එත් open වෙන් නෑ. ඊට පස්සේ හිත හදාගෙන Thoshiba 1TB එකක් ගත්තා. එකෙත් ටික් ටික් ටික් ගල සද්දයක් ඇවිත් WD එකට උන දේම උනා. අනේ බන් data ටිකවත් ගන්න බැරිවෙයිද ? ටූල්ස් මොනවා හරි තියෙනවනම් දීපන්කො මට download කරගෙන මේක හදාගන්න. පින් සිද්ද වෙයි බන්. අයියෝ මගේ data. ඊ බන් මෙහෙම සෞත්තු වෙන්නේ මගේ වරදක්ද? USB 3 පොර්ට් මචං..අනේ උදව්....දීපන්...bump කරපල්ලකෝ මගේ tread එක උදව් ලැබෙනකන් මට.....ස්තුති වේවා .....!!!!:(:(:(:(:(:(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ නම් තියෙන්නේ මේක..



    buffalo_ministation_portable_usb_3.0_hard_drive_500gb_uoscorp.com.my_malaysia.jpg
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ahawwamai Western Digital HDD ekakata mehema una kiyala :baffled: ubalage paththe voltages ehema kachal da ? ehema nam ups ekak dapan ikmanatama
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    HDD Regenerator kiyala software ekak thiyanawa eken poddak try karala balapan,, saddayak enawanam ithin physically damage wela wage machan mageth ohoma hard ekak thibba data recover karaganna bari wuna..
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    front panel USB වලට කවදාවත් පොර්ටබල් හාඩ් ගහන්න එපා. ඒවාට ගැහුවම තමයි ගොඩක් වෙලාවට ඔය වගේ අවුල් යන්නේ. පස්සේ ඒවාට ගහල අවුල් ගියා නම් mother bord එකේ හරි power unit එකේ හරි අවුලක් තියනවා. ගොඩක් හාඩ් වල වෙනමම පවර් දෙන්න USB එකක් එනවා. එහෙම එනවා නම් ඒක අනිවා ගහන්න ඕන. කම්මැලි කමට ගහන්නේ නැතුව ඉන්න එපා. හාඩ් එක කෙල වෙලාම ගිහිල්ල නම් ඩේට ගන්නවා බොරු.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    WesternDigital ?? :shocked:
    මම නම් ඔය portable HDD වලට කැමති නැ
    ෂුවර් නැහැ . මොකක් හරි වුනොත් අපරාදෙ
    කියක් හරි අඩුවෙනකන් ඉදල SSD තියෙන එකක්ම ගන්න ඉන්නෙ
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,380
    5,470
    113
    බම්ප් .. හාර්ඩ් ගන්නකොට හොඳ තැනකින් ගනින් ... අනිත් එක හාර්ඩ් ඩිස්ක් එකේ එරර්ස් තියෙනවද බලන්න ඩිස්ක් ස්කෑන් එකක් දීපන් .. මාස 6 කට සැරයක් වත් Defragment කරපන් ... හැමතිස්සෙම කරන්ට් යනව නම් UPS එකක් ගනින් ...
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Machan

    wellawatte PC accessories aduata tiyenawa meke...call karala ahapan Hard gana

    0112580922 0772517332 Aone computers...

    Machan la...

    HP xw4200 p4 3.2 ghz workstation hodai da...branded ne
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    My Computer - Right click -Manage- Storage- Disk management

    ( Tell what Information |Available )