Hard disk help

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    SMART Failure Predicted on Hard Disk 0: SAMSUNG HM320II-(S1)<br>
    WARNING: Immediately back-up your data and replace your hard disk drive. A failure may be imminent.




    Mage laptop eka ON karanakota me message 1 diaplay wenawa....Mokkada meken kyanne....mokkda dan karanna one...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ජෙනුයින් ඕ එස් එකක් නම් ඉක්මනට බැකප් කර ගනින්
    ඔය එරර් එක ආවට පස්සෙ කොයිවෙලේ බඩු බනින් වෙයිද කියලා කියන්න බෑ
    හෙට වෙන්නත් පුළුවන් තව අවුරුද්දකින් වෙන්නත් පුළුවන්