Hard disk tool help..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල මගේ සටා හාඩ් එකේ අවුලක් මේක. වැඩ කර කර තිබුබ හොදට. එරර් එකක් ආපු නිසා අලුතෙන් පාටිෂන් කරල වින් 7 දාන්න යද්දි සී එක ෆොමැට් කරන්න බෑ කියල මැසෙජ් එකක් ආවා. ඊට පස්සේ මම සී එක අයෙත් පාටිෂන් 2 කට කඩල ඩී එකට වින් 7 දාලා වැඩ කලා. එත් හිටපු ගමන් සට්රක් වෙනව. ඩිස්ක් එකේ මුල හරියේ තමයි අවුල තියෙන්නේ මට හිතෙන විදියට. ඒ ටික අතෑරල ඉතිරි ටිකෙන් වැඩ ගන්න ක්රමයක් නැද්ද උඹල දන්න. තියනම් හොද ටූල් එකක් දියල්ල ලොකු උදව්වක්. :(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mulin ma windows vala thiyena scan disk denna. eeken hari nogiyoth low level format ekak ho scan ekak karala balanna tool ekak daala. eekata oona tools godak thiyanava me cd ekenum. (low level format kaloth mulu hard ekema data makenava)

    http://www.hiren.info/pages/bootcd
     
    • Like
    Reactions: senarath