Hard Disk Help....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මචංල මගේ සටා හාඩ් එකේ අවුලක් මේක. වැඩ කර කර තිබුබ හොදට. එරර් එකක් ආපු නිසා අලුතෙන් පාටිෂන් කරල වින් 7 දාන්න යද්දි සී එක ෆොමැට් කරන්න බෑ කියල මැසෙජ් එකක් ආවා. ඊට පස්සේ මම සී එක අයෙත් පාටිෂන් 2 කට කඩල ඩී එකට වින් 7 දාලා වැඩ කලා. එත් හිටපු ගමන් සට්රක් වෙනව. ඩිස්ක් එකේ මුල හරියේ තමයි අවුල තියෙන්නේ මට හිතෙන විදියට. ඒ ටික අතෑරල ඉතිරි ටිකෙන් වැඩ ගන්න ක්රමයක් නැද්ද උඹල දන්න. තියනම් හොද ටූල් එකක් දියල්ල ලොකු උදව්වක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    oken mage ekak hadagatta mchn patta.seatools for dos eken tamai mata mathaka widihita repair karanna puluwan,dekama try karala balanna,mata etchara mathakayak ne