Hard Disk Drive Failure - Please Help Me

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    2dtspl3.jpg
    මේන් බලාපල්ලා මගේ හාඩ් 2ක..
    ඔය C,D,E,F කියන්නේ එක හාඩ් එකක්.. G කියන්නේ දෙවෙනි එක.. පලවෙනි එකේ ඔක්කොම ඩේටා දෙවෙනි එකේ බැකප් කරලා තියෙන්නේ :) සේෆ්ටි 1ස්ට් :D

    P.S : ඔව් මම චරිත් තමයි :P
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හාඩ් එකේ මරණයට සම්පුර්ණයෙන් වගක්යන්න ඕන උබ :growl:
    මොන මෝඩයද යකෝ පවර් එක තියෙද්දි හාඩ්, රැම් වගේ ඒවා ගලවන්නේ, හයි කරන්නේ??
    ඔහොම හාඩ් එක සති දෙක තුනක්වත් දුවපු එක ලොකු දෙයක්..:dull:

    මැෂින් එක පැය 7,8 එක දිගට වැඩකරන එක අවුලක් නෑ.. වැඩියෙන්ම ලෙඩ දෙන්නේ අඩුවෙන් වැඩකරන මැෂින්.. හාඩ් වගේ දේවල් නිතර ගලවන,ගහන කොට හාඩ් ඔරොත්තු දෙන්නේ නෑ..
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    machan vibration hari saddayak hari en na kiyanne hard eka spin wen na kiyana eka .hdd eke board eke awulak wage.eka hadanna wei wage

    Board හදන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් කරන්නේ Board මාරු කරන එක නේද?
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Guilty

    මේන් බලාපල්ලා මගේ හාඩ් 2ක..
    පලවෙනි එකේ ඔක්කොම ඩේටා දෙවෙනි එකේ බැකප් කරලා තියෙන්නේ :) සේෆ්ටි 1ස්ට් :D

    නියමයි.
    11.gif
    පුලුවන්නම් තව Copy එකක් තියාගන්න. Online වගේ. :cool:
    Memory 16GB. :cool: Gaming වලට වෙන්නැති නේ. එහෙම නැත්නම් Video Editing හරි Ripping හරි කරනවද?
    අර AnyDVD කියන Software එකෙන් මොකද්ද කරන්නේ?

    හාඩ් එකේ මරණයට සම්පුර්ණයෙන් වගක්යන්න ඕන උබ :growl:
    මොන මෝඩයද යකෝ පවර් එක තියෙද්දි හාඩ්, රැම් වගේ ඒවා ගලවන්නේ, හයි කරන්නේ??
    ඔහොම හාඩ් එක සති දෙක තුනක්වත් දුවපු එක ලොකු දෙයක්..:dull:

    මම වරද පිලිගන්නවා ස්වාමීනි! :sorry:
    USB Cable එකෙන් Plug කරන නිසා මම හිතුවේ Flash Drive එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. (අපි ඒවා Power තියෙද්දී පාවිච්චි කරනවනේ.) ඒත් HDD වලට ඒක ඔරොත්තු දෙන්නේ නෑ කියලා දැන් මට තේරෙනවා.

    මැෂින් එක පැය 7,8 එක දිගට වැඩකරන එක අවුලක් නෑ.. වැඩියෙන්ම ලෙඩ දෙන්නේ අඩුවෙන් වැඩකරන මැෂින්..

    Net එකේ HDD ගැන විස්තර හොයනකොට දැක්කා, HDD වලට Maunfacture එකෙන් එනකොට Start / Stop Cycles වලට අගයක් දීල තියෙනවා. දල වශයෙන් දෙන ඒ අගය HDD එකක Reliability එක මනින මිම්මක් වගේ. ඒක හරියට Bulb එකක පැය ගණන වගේ එකක්. මේ HDD එකේ නම් ඔය අගය 600,000ක්.

    හාඩ් වගේ දේවල් නිතර ගලවන,ගහන කොට හාඩ් ඔරොත්තු දෙන්නේ නෑ..

    ඕක Portable HDD වලටත් අදාලද? ඒවා නිතරම ගලවන්න, ගහන්න වෙනවනේ. එතකොට කොහොමද බං ඕවා පාවිච්චි කරන්නේ. :confused:
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මගේ ප්‍රශ්න ඉවරයක් නෑ නේද? :P

    1. මචං උඹ MEGA පාවිච්චි කරලා තියෙනවද? එකේ 50GB දෙනවලු Free Users ලාටත්.
    2. ඒක නම් එහෙම තමයි. මං කිව්වේ ඉතින් ගන්න පුළුවන් මට්ටමක තිබුනා නම් අපිත් SSD ගන්නවනේ. 1TB 3ක් මාරු කරපු හේතුව මොකද්ද? එකම brand එකකද?
    සාමාන්‍යයෙන් හොඳට පාවිච්චි කලොත් HDD එකක් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද?
    3. Clean කිව්වම මතක් වුනේ, ඔය Blower, Pressurized Air Cans ගන්න තැනක් දන්නවද?
    4. දැන් Desktop එක පාවිච්චි කරන නිසා Power නැති වුනොත් ඉවරයි. Notebook එකේ නම් Battery එක නිසා පොඩි වෙලාවක් තිබුණා. දැන් UPS එකක් ගන්නත් ඕන.

    අපොයි! :shocked: ඒකත් එහෙමද? Data වටිනවා. ඒත් එච්චර වියදමක් දරන එක නම් අපරාධයක්. :yes: Control Board එක හොයාගන්න බලනවා.
    අවුලක් නෑ අවුලක් නෑ..දෙයක් දැන ගන්නවා නම් එච්චරයි..
    11.gif

    1. MEGA එකෙන් Download කරලා නම් තියෙනවා ඔය සීන් එක දන්නේ නෑ..:sorry:
    මට MEGA එකේ download වෙන විදිය නම් දිරවන්නේ නෑ..:frown:

    2. SSD use කරන එකෙක් හැටියට ඒ ගැන කියවන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නේ නෑ..:love::love:
    Samsung 1TB එකක් ගෙනල්ලා අවුරුද්දක් වුනේ නෑ එකේ error වගයක් indicate කරන්න ගත්තා..මෙන්න මේ වගේ එකක් තමා ආවේ..:eek::eek:
    Bad%20disk%202.jpg

    Seek/write Error Count එක වැඩි වෙලා.. තව ඔය වගේ එව්වා වගයක්..:oo:
    සති 2-3 k යද්දි Hard එක කෙල වුනා..warrenty Claim කරලා තව එකක් ගෙනාවා..
    ඒකත් අවුරුද්දක් විතර යද්දී කලින් ලෙඩේම ආවා..ඒකත් පිච්චුනා ආයේ warrenty Claim කරලා අලුත් එකක් ගෙනාවා..
    ඒ hard එකත් මාස 13-15 ක් තමා පාවිච්චි කරන්න වුනේ කලින් ලෙඩේම ආවා..
    ඒ ගමන ගිහින් WD Black එකක් උස්සන් ආවා ඒක නම් දැන් අවුරුදු දෙකක විතර ඉඳන් දුවනවා..

    මන් වැඩ කරපු hard වලින් වැඩිම කාලයක් වැඩ කරපු hard එක නම් අවුරුදු පහක් විතර තමා වැඩ කරේ..:dull::dull:

    3. Electronic බඩු කඩවල තියෙනවා..
    4. අනිවාර්යයෙන් UPS එකක් පාවිච්චි කරන්න..:yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නියමයි.
    11.gif
    පුලුවන්නම් තව Copy එකක් තියාගන්න. Online වගේ. :cool:
    Memory 16GB. :cool: Gaming වලට වෙන්නැති නේ. එහෙම නැත්නම් Video Editing හරි Ripping හරි කරනවද?
    අර AnyDVD කියන Software එකෙන් මොකද්ද

    Video editing, ripping කරන්නේ බන්.. Anydvd එකෙන් ඕනම කොපිකරගන්න බැරි ඩිවිඩි එකක් (කොපි ප්‍රොටෙක්ටඩ්) කොපි කරන්න පුළුවන් :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඕක Portable HDD වලටත් අදාලද? ඒවා නිතරම ගලවන්න, ගහන්න වෙනවනේ. එතකොට කොහොමද බං ඕවා පාවිච්චි කරන්නේ. :confused:

    පෝටබල් ඒවානම් පෙන් වගේම තමයි.. පෝටබල් ඒවා වගේ ඉන්ටර්නල් ඒවා භාව්තා කරන්න එපා බන්
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    අවුලක් නෑ අවුලක් නෑ..දෙයක් දැන ගන්නවා නම් එච්චරයි..
    11.gif

    1. MEGA එකෙන් Download කරලා නම් තියෙනවා ඔය සීන් එක දන්නේ නෑ..:sorry:
    මට MEGA එකේ download වෙන විදිය නම් දිරවන්නේ නෑ..:frown:

    2. SSD use කරන එකෙක් හැටියට ඒ ගැන කියවන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නේ නෑ..:love::love:
    Samsung 1TB එකක් ගෙනල්ලා අවුරුද්දක් වුනේ නෑ එකේ error වගයක් indicate කරන්න ගත්තා..මෙන්න මේ වගේ එකක් තමා ආවේ..:eek::eek:
    Bad%20disk%202.jpg

    Seek/write Error Count එක වැඩි වෙලා.. තව ඔය වගේ එව්වා වගයක්..:oo:
    සති 2-3 k යද්දි Hard එක කෙල වුනා..warrenty Claim කරලා තව එකක් ගෙනාවා..
    ඒකත් අවුරුද්දක් විතර යද්දී කලින් ලෙඩේම ආවා..ඒකත් පිච්චුනා ආයේ warrenty Claim කරලා අලුත් එකක් ගෙනාවා..
    ඒ hard එකත් මාස 13-15 ක් තමා පාවිච්චි කරන්න වුනේ කලින් ලෙඩේම ආවා..

    අනිවාර්යයෙන්ම.
    11.gif
    බොහොම ස්තූතියි. :yes: මං හොඳ දේවල් ටිකක් ඉගෙන ගත්තා.

    1. එහෙම එකක් තියෙනවා.

    https://mega.nz/#info

    h8AtDKl.png

    MEGA එකෙන් ලේසියෙන් Download කරන විදිහක් ගැන මම Bookmark කරලා තිබුණා. කොහෙද ඉතින් ඒකත් අර HDD එකේනේ. :angry:

    2. පේන විදිහට එක්කෝ Samsung HDD වල අවුලක් එහෙම නැත්නම් ඒ 1TB Product Line එකේ විතරක් තියෙන අවුලක් වෙන්නැති.
     
    Last edited: