හාඩ් ඩිස්ක් එක වැඩ නැතුව වෙන හාඩ් එකක් දැම්මා .
දාලා ඒකට වින්ඩෝස් දාලා .
අනිත් හාඩ් එකේ ඩේටා ටික ගන්න ඒකත් කනෙක්ට් කරලා මැෂින් එක ඔන් කලාම පරන හාඩ් එක බූට් උනා .
දැං පරණ හාඩ් එක වැඩ . ඒත් හෙල්ත් එක 58% යි.
තව එකක් මට ක්රෝම් එකේ ඩෙටා ටික රිකවර් කරගන්න විදිහක් කියන්නකො.

*මං දැං මේ හාඩ් එක ගලවන්න ඕනෙද අලුත් හාඩ් එක බූට් වෙන්න නම් .