SSD එක ගැහුවට පස්සේ එක හාඩ් එකක් නෑ

Morbius

Well-known member
  • මචන්ලා මගේ ලැප්ටොප් එකේ හාඩ් දෙකක් ගහලා තිබ්බේ,
    01. SSD එකක් 120 GB
    02. SATA එකක් 1 TB

    SSD එක අවුල් ගිහින් මම අලුතෙන් SSD එකක් ගෙනත් ගහලා OS එක දාලා ලැප් එක ඔන් කරාම අනෙක් හාඩ් එක පෙන්වන්නේ නෑ. SSD එක විතරයි පෙන්වන්නේ හැබැයි ලැප් එක ෆෝමැට් කරන්න ගියාම පාටිශන් තෝරද්දි අනික් හාඩ් එකේ පාටිශන් ටිකත් පෙන්වනවා.
    දැන් මම Windows 8.1 දාලත් බැලුවා.ඒත් තත්වේ එහෙම්මමයි.දැනට දාලා තියෙන්නේ Windows 10. මට මේක ගොඩ දා ගන්න විදිහක් නැද්ද. ඩ්‍රයිවර්ස් , සොෆ්ට්වෙයාර්ස් , ඩේටා ඔක්කොම තියෙන්නේ 1TB හාඩ් එකේ.
     

    Morbius

    Well-known member
  • Bios Settings gihin balapan
    Bios සෙටින්ග් වලත් පෙන්නන්නේ නෑ මචන්. ඒත් මම OS එක දාන තැනටගිහින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගහලා අනික් හාඩ් එකේ තියෙන ඩේටා ටිකකුත් ගත්තා.හාඩ් එක වැඩ. මොකක්ද කියලා හිතා ගන්න බෑ.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,035
    3,539
    113
    San Ricardo
    ඕකට driver key එකක් assign වෙලා නැහැ
    disk manager ගිහින් ඔයාට කැමති letter එකක් දෙන්න
    Eg. D or E etc
    try this

    Bios සෙටින්ග් වලත් පෙන්නන්නේ නෑ මචන්. ඒත් මම OS එක දාන තැනටගිහින් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගහලා අනික් හාඩ් එකේ තියෙන ඩේටා ටිකකුත් ගත්තා.හාඩ් එක වැඩ. මොකක්ද කියලා හිතා ගන්න බෑ.
    Hby bios wala drive dekama pennanna one
     

    Morbius

    Well-known member
  • try this


    Hby bios wala drive dekama pennanna one
    ඕකට driver key එකක් assign වෙලා නැහැ
    disk manager ගිහින් ඔයාට කැමති letter එකක් දෙන්න
    Eg. D or E etc
    ඩිස්ක් මැනේජර් එකෙත් පෙන්වන්නේ Os එක තියෙන SSD එක විතරයි සහෝලා.
     

    Attachments

    • Screenshot_2023-09-30-20-37-47-88_965bbf4d18d205f782c6b8409c5773a4.jpg
      Screenshot_2023-09-30-20-37-47-88_965bbf4d18d205f782c6b8409c5773a4.jpg
      938 KB · Views: 52
    • Like
    Reactions: RottenCOLT and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,327
    189,181
    113
    Colombo, Sri Lanka
    ඩිස්ක් මැනේජර් එකෙත් පෙන්වන්නේ Os එක තියෙන SSD එක විතරයි සහෝලා.
    මචන් ඩිස්ක් එකේ අවුලක් පෙන්වනවා computer එක off කරලා ටිකක වෙලා ෆ්ලාග් එක ගලවලා තියලා හාඩ් එකේ cable ටික අයෙමත් ගහලා බලන්න. තව sata පොට් තියනවනම් වෙන එකකට ගහලා බලන්න
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,327
    189,181
    113
    Colombo, Sri Lanka

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,035
    3,539
    113
    San Ricardo