Hard Disk

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    🔹 MBR (Master Boot Record)
    පැරණි තාක්ෂණයක් – 1983 දී හඳුන්වා දීලා තියෙන්නේ.
    ප්‍රධාන ලක්ෂණ:

    Maximum partitions: කොටස් 4ක් පමණි (Primary partitions). ඒත් එකක් extended partition එකක් විදිහට පාවිච්චි කරලා logical partitions වැඩියෙන් හදා ගන්න පුළුවන්.

    Disk size limit: 2TB ට වඩා වැඩි drives සඳහා සම්පූර්ණයෙන්ම උපරිමය.

    Boot info location: Disk එකේ මුල්ම 512 bytes වල MBR එක තියෙනවා.

    Compatibility: පැරණි BIOS systems වලට වැඩි compatible.

    🔹 GPT (GUID Partition Table)
    අලුත් තාක්ෂණයක් – UEFI systems සඳහා design කරලා තියෙන්නේ.
    ප්‍රධාන ලක්ෂණ:

    Maximum partitions: 128 partitions දක්වා support කරයි (Windows systems).

    Disk size limit: 9.4 zettabytes (තවමත් හුඟාක් ඉහළ).

    More secure: Partition table එක corrupt වුණත් recovery copies තියෙනවා.

    Compatibility: UEFI systems සඳහා design වුණත්, Windows 10/11 වල legacy BIOS වලටත් GPT drives sometimes support වෙයි.
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala

    Thanks Machan

    GPT + XFS :love:
    XFS Kiyanne Mokadda Machan. Me Deke Data Read Karana Speed Eke Wenasak Thiyanawada
    ------ Post added on Jun 24, 2025 at 9:45 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ගයාන් මාමටත් හැමදාම එක එක ආකාරයේ ප්‍රශ්න තමයි
     
    • Haha
    Reactions: gayanwin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,412
    1
    42,491
    113
    එහෙම හාඩ් ඩිස්ක් ජාති දෙකක් නෑ

    ඕනම හාඩ් ඩිස්ක් එකක් හෝ SSD එකක් , එක්කො MBR විදියට හරි GPT විදියට හරි පාවිච්චි කරන්න පුලුවන්
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    එහෙම හාඩ් ඩිස්ක් ජාති දෙකක් නෑ

    ඕනම හාඩ් ඩිස්ක් එකක් හෝ SSD එකක් , එක්කො MBR විදියට හරි GPT විදියට හරි පාවිච්චි කරන්න පුලුවන්
    ok