Hard Drive එක මැරෙන දවස...

Max_r

Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    Hard Drive එක මැරෙන දවස...

    harddriveDoctor.JPG

    කො කස්ටිය ඉන්නවද අදත් මම ගෙනවා ටිකක් අමුතු ජාතියෙ බඩ්ඩක්. ;)


    Hard එක නොහොත් දෘඩ තැටිය කියන මෙව්වා එක ගැන සැහෙන්න විස්තරයක් ගන්න පුලුවන් මේකෙන්
    (ඔහොම පහල්ට කියවගෙන යමුකො වැඩෙ තෙරෙවි එතකොට):yes:

    ගැජට් එකෙ නම HDDlife® :cool:
    ඩොලර් 20 වෙනවා :D :shocked:

    මගෙ ගානෙ නිකං දෙන්නෙ ඔන්න ;)
    ඔන්න එහෙනම් මුලින්ම බාගන්නකො.
    http://www.mediafire.com/?19bo1ce4ikk3y1j :)

    zip ෆයිල් එකක් එන්නෙ,
    බාගේන zip එක ඇරලා බලන්න තියෙන්නෙ ෆයිල් 2යි
    එකක් setup ෆයිල් එක, අනික crack ෆොල්ඩර් එක.


    ඔන්න install කරන විදිය බලාගන්න..

    ඔබන්නකො (Double Click), HDDlifePro 3.1.170 නම තියෙන exe එක.
    එහෙම එබුවම එන්නෙ සුපුරුදු සාමාන්‍ය insatall කරන වින්ඩො එකක්.
    (අර next කරගෙන යන්න තියෙන්නෙ)

    next කියන එක ඔබන්න එනවා 5 පාරක්,
    ඔය 5 වෙනි පාර ඔබන්න එන කොට අහනවා Run HDDlife Pro 3.1 කියලා අන්න එ ටික් එක අයින් කරන්න
    (එතන තියෙන tick 3ම අයින් කරත් අව්ලක් නැ)

    5 වෙනි පාර next කරාම එන්නෙ install කරන්නද කියලා අහන වින්ඩො එක ඔබලා දාන්න install
    කියන එක බාය නැතිව.

    සුලු මොහොතකින් එනවා finish බටන් එක.. ඒකත් ඔබලා දාන්න
    (ඔන්න දැන් install කරගෙන ඉවරයි, දැන් තියෙන්නෙ crack කරන්න)


    Crack කරන විදිය බලාගන්න...

    බාගනිපු මෙව්වා එකෙ තිබුනා නෙ Crack කියලා ෆොල්ඩර් එකක්,
    අන්න ඒකෙ ඇතුලෙ ඇති HDDlifePro සහ register නම තියෙන ෆයිල් දෙකක්,
    අන්න ඒක කොපි කරන් ගිහින් ඔයා සොෆ්ට් එක install කරපු තැනට පේස්ට් කරන්න.
    (හෝව් හෝව් දැන්ම ඔපෙන් කරන්න එපා පොඩ්ඩක් ඉන්න)

    දැන් ඔබන්නකො register කියලා නම තියෙන ෆයිල් එක,
    එබුවම එන්නෙ මෙන්න මෙහෙම එකක්
    1.JPG



    Enter Key කියන වින්ඩො එක තියෙන හිස් තැන් ටික පුරවන්න නම්
    ඔපෙන් කරගන්න වෙනවා crack කියන ෆොල්ඩර් එකෙ තිබුන Keygen එක.

    ඔපෙන් කරගන්න කො keygen එක..
    (වයිරස් කියලා අල්ලාවිද දන්නෙ නැ හොදෙ, හැබැයි වයිරස් නම් නැ, දන්නවනෙ ඉතිං keygen නෙ ඔව්වා)

    මෙන්න keygen එකෙ රූපෙ
    2.JPG



    keygen එක ඔපෙන් කරාම එන User Name එකයි Serial Num ඒකයි
    enter Key කියන වින්ඩො එකෙ අදාල තැන් වලට දෙන්න..

    එහෙම හරියට දුන්නනම් ඔබන්න කො ok කියන බටන් එක Enter key ව්න්ඩො එකෙ තියෙන

    මෙන්න මෙහෙම තමයි එන්න ඔනෙ.
    3.JPG


    දැන් එකත් ok කරලා දාන්න.
    (හරි දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි,දැන් ඔපෙන් කරගන්න ඩෙක්ස්ටොප් එකෙ තියෙන shortcut එකෙන්)

    මෙන්න 1st open එක
    4.JPG


    ලැබෙන ප්‍රොයොජන ටිකක් කියන්නම් මම.

    * මෙ සොෆ්ට්වෙයාර් එකෙන් බලාගනන් පුලුවන්
    * Hard Drive එකෙ උශ්නත්වය,
    * වැඩ කරපු කාලය,
    * Helth එක,
    * කාර්යක්ශමතාව,
    * Control Noise Levels,
    * Hard එක බෙදපු කොටස් වල helth එක සහ ඉඩ ප්‍රමා‍ණය
    (ඒක පෙන්වන්නෙ මෙහෙම)
    5.JPG




    අහ් තව එකක්..තව ටිකෙන් අමතක වෙනවා.
    මෙකෙන් පුලුවන් USB pen Drive වලත් අනම් මනං ටික බලා ගන්න

    තව වැඩ තියෙනවා පොඩ්ඩක් අතපතගාලා බලන්නකො...


    හරි දැන් ඕක ඔපෙන් කරගත්තා වගෙ නෙවෙ කොහොමද Close කරගන්නෙ..
    :D අර වෙලාව පෙනවන තැන අලුතෙන් ආපු උශ්නත්වය පෙන්වන තැන Right Click කරලා Exit කරන්න

    හරිනෙ එහෙනම්...
    ප්‍රශ්න එහෙන තියෙ නම් අහන්න..




    උපුටනය
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පොඩ්ඩක් විස්තර බැලුවා...
    මේක වැඩකරන්නේ binary code sence කරලා, S.M.A.R.T කියන system එක තියෙන හාඩ් වලට තමයි මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න පුළුවන්.
    ස්තූතියි හඳුන්වාදීමට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    පොඩ්ඩක් විස්තර බැලුවා...
    මේක වැඩකරන්නේ binary code sence කරලා, S.M.A.R.T කියන system එක තියෙන හාඩ් වලට තමයි මේකෙන් හරියටම ප්‍රයෝජන ගන්න පුළුවන්.
    ස්තූතියි හඳුන්වාදීමට
    :yes::yes: