Hard Talk with ashmi

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol::lol:

    හිනා වෙලා මැරුනා යකෝ.............

    Chandra-Kaluarachchi959.jpg

    :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,440
    1,393
    113
    දැන් නම් හදේ
    ජේමිස්බන්ඩා007;21721259 said:
    ... බඩියා, ජේසා, නුවන් මල්ලි, පැරිසා, තුසියා, චාමලි, tomcat007

    මුන් ටික රජ කරපු පට්ට කාලෙකුත් කිරියට තිබුනා:(:(:(:(:(

    මම ඇර :oo:
    ලිං ජේස එහෙම අපිත් එක්ක තමයි කිරියෙ දන ගෑවේ :D
    අශිමි අක්ක
    හායි එලකිරි
    හොටු කිලර් :D
     

    kingdewi

    Well-known member
  • මෙතන බෑවට බලන්න බැ බං කෙල්ලො දෙන්නෙක් ඉන්නව නේහ්....:oo:
    කලින් ම ආපු එකක් මැකුවා...ලින්ක් 6ක් තිබ්බා.....

    අනේ ෆල මොකෝ බලන්න බැරි. කෙල්ලෝ දෙන්නා අර තුණ්ඩු දෙන තැන වාඩි වෙලා කිචි කිචි ගගා ඉද්දි බොට බලන්න බෑ ලැප හරෝගෙන අනික් පැත්තට. අනික එතන පාර්ටිශන් එකකුත් තියෙනවනේ. :oo::dull:

    පොඩ්ඩක් තේරුම් ගනින් බන් ,,කෙල්ලෝ දෙන්නෙක්ම ඉද්දි මොන හිතකින් ඕව බලන්නද :P:P
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආස්මි අක්කා එදත් නරි නෑවුවා! අදත් නරිනාවනවා! හෙටත් නරි නාවයි! ජයවේවා ආස්මි අක්කට! ගහන්න අත්පුඩියක්!:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ ඇයි බන් :( බලන් ඉන්න බෑ මේවා

    ඔයා හීන් නූලෙන් මහින්ද රාජපක්ශට කඩේ යනව නේද ? :( :(