Hard Talk with ashmi

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Hi hi :rofl: yako muge hard talk eka asse mama wala hoyanawa :rofl:

    Hard talk eka hodata karala thiyenawa :) (btw, kauru hari link eka hambunoth ewanna :lol:)

    කොල්ලොගහන වැලනේ ඔයා හොයන්නේ..?

    ඒවා නෑ...

    කොල්ලෝ සින් වලදී හැම තිස්සෙම එක කොල්ලෝ රෙකෝඩ් කරමු කියද්දී අනිත් එකා "එපා පිස්සුද හු# ලික් වෙයි" කියනවලු...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]
    [FONT="][B]0[FONT="]4[/FONT].
    [/FONT][FONT="]ඇත්තටම කිරියේ සැරිසරන්න ලිංගය වැදගත් ද...[/FONT][FONT="]? [/FONT][FONT="]ඇයි උස්ස උස්ස, පහත් කර කර මේක හොයන්නේ....[/FONT][FONT="]? [/FONT]

    [FONT="]මම හිතන විදිහට ලිංගික කාර්‍යට විතරයි ලිංගය වැදගත් වෙන්න ඕනේ...[/FONT]

    ජරා කට් එක... :rofl::lol:
    [/B][/FONT]
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    මම මෙම හාර්ඩ් ටෝක් එක සඳහා ආස්මි මැතිණියට කීප වාරයක් ආරාධනා කළා... විදෙස් සංචාර, ප‍්‍රභූ හමුවීම්, හදිසි ස්වභාවික විපත් ආදිය නිසා ඇය මාගේ ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්‍ෂේප කළා.... අවශ්‍ය කරුණු ඇතොත් ඇගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී ලබාගන්නා ලෙසද පවසා සිටින ලදි.... ඇයගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී කරුණු ලබාගැනීමට උත්සහා කළත් ඇය දුටුවිට මට මඳ කිපෙන තත්වයක් ඇතිවන බැවින් එයද අසාර්ථක විය... කෙසේ වෙතත් ආශ්මි ස්වැලෝකියාවේ සංචාරය නිමවා ඩිංගි බෝට්ටුවෙන් බසින අවස්ථාවේදී මෙම හදිසි සංවාදය සිදු වූ බව කාරුණිකව සලකන්න.... තාක්‍ෂණික දෝෂයක් නිසා සංවාදය ආරම්භයේ දත් කිඹුලා සමග කළ සංවාදයේ කොටසක් කොපි පේස්ට් වී ඇති බව ද සලකන්න...

    (ඔන්න අක්කේ ඔයා එවපු පීඑම් එක ගෙඩිපිටින්ම දැම්මා....) :)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    apoo... uba baya welane
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,956
    1,483
    113
    Nawalapitiya
    මම මෙම හාර්ඩ් ටෝක් එක සඳහා ආස්මි මැතිණියට කීප වාරයක් ආරාධනා කළා... විදෙස් සංචාර, ප‍්‍රභූ හමුවීම්, හදිසි ස්වභාවික විපත් ආදිය නිසා ඇය මාගේ ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්‍ෂේප කළා.... අවශ්‍ය කරුණු ඇතොත් ඇගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී ලබාගන්නා ලෙසද පවසා සිටින ලදි.... ඇයගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී කරුණු ලබාගැනීමට උත්සහා කළත් ඇය දුටුවිට මට මඳ කිපෙන තත්වයක් ඇතිවන බැවින් එයද අසාර්ථක විය... කෙසේ වෙතත් ආශ්මි ස්වැලෝකියාවේ සංචාරය නිමවා ඩිංගි බෝට්ටුවෙන් බසින අවස්ථාවේදී මෙම හදිසි සංවාදය සිදු වූ බව කාරුණිකව සලකන්න.... තාක්‍ෂණික දෝෂයක් නිසා සංවාදය ආරම්භයේ දත් කිඹුලා සමග කළ සංවාදයේ කොටසක් කොපි පේස්ට් වී ඇති බව ද සලකන්න...

    (ඔන්න අක්කේ ඔයා එවපු පීඑම් එක ගෙඩිපිටින්ම දැම්මා....) :)

    :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හා....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාලීන වූ මාතෘකාවක් ත්‍රේඩ් එකට වැදගත් ප්‍රශ්නයක් වෙලා වගේ

    සාර්ථක සාකච්චාවක් ............. අගය කරන චරිතයක් .. පරණ සිද්දි වලින් මම විතරද කොහෙද අශ්මි ට බැනලා නැත්තේ ...... ;)

    කාන්තා නියෝජනය තව වැඩි වෙන්න ඕන ..... මුල්ම කාලේ විධායක බලය තිබ්බ කාන්තාවන් හිටියා එළකිරියේ .... :) එයාලා ඉන්න ත්‍රේඩ් වල කට්ටිය අහවල් දේවල් තියා වැරදි වචනයක් වත් පිටවෙන්නේ නෑ Banned වෙයි කියලා ....... මටත් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න තිබ්බා මම දාන ත්‍රේඩ් නිසා ..... පස්සේ එයාලම තේරුම් ගත්තා මම කරන දේවල් එයාලට ප්‍රශ්නයක් නොවන වග .... මෙහිදී GTRZ අයියාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ පරණ සිද්දි වලට කෙලින්ම මැදිහත් උන නිසා
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අලුත් ඒව සීයට අසූවක් විතර පරණ උන්ගෙ අලුත් ඒව තමා ඉතිං..:lol:

    ඔව් සමහර පරණ සාමාජිකයන් ෆේක් ඒවා වලින් ඇවිල්ලා තමා අහවල් කොමෙන්ට් දාන්නේ ... ඔරිජිනල් එකෙන් එන්නේ නෑ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා :lol:

    පරණ එවුන්ගෙන් ෆේක් නැති එකම එකා මම විතරද මන්දා .... තව එහෙම අය ඉන්නවානම් මාව දැනුවත් කරන්න
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    :shocked: