Hardcode Subtitles Using MeGui(සබ් අලෝලම දාමු)

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    MeGui Software එක install කරන හැටි, use කරන හැටි එළකිරි එකේ ගොඩක් අය විස්තර කරලා thread දාලා තිබුනා. මුලින්ම ඒ අයට ගොඩක් ස්තුති කරනවා. Megui එකෙන් Subtitles Hardcode කරන හැටි නම් දාල තිබුණේ නෑ.:)(මම හිතන විදිහට). මේක Repost නම් Sorry වෙන්න ඕනා ඔන්.

    හැමෝ ගාවම MeGui Software එක නැති හින්ද මේක මුල ඉදලම කරන හැටි දාන්නම්.
    මුලින්ම මේකට ඕන Software ටික පහලින් Download කර ගන්න.

    මේ හැම එකක්ම Download කර ගන්න ඕනා මේ වැඩේට.
    wvjw.jpg

    හැබැයි මේක 150MB වෙනවා. මොකද මේක අද (2013-08-13) වෙනකන් Update.

    Download

    Download කර ගත්තු ටික Extract කර ගන්න.
    එතකොට මෙහෙම Folders ටිකක් හැදෙයි.

    wth2.jpg

    Installing......

    Step 1

    මුලින්ම....
    (01) DirectShow FilterPack Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන DSFP_inst.bat file එක install කර ගන්න.

    Step 2

    (02) K-Lite Codec Pack 999 Mega Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන K-Lite_Codec_Pack_999_Mega.exe file එක install කර ගන්න.

    මේක install කරන්න ලේසියි Next කරන් යන්නයි තියෙන්නේ.

    wmri.jpg

    මේ Window එක ආවම 7.Lots of stuff Select කරලා ආපහු Next කරන් යන්න.

    tdz8.jpg

    Install වෙලා ඉවර උනාට පස්සේ Run Codec Tweak Tool එක Tick කරන්න නැතුව Finish කරන්න.
    zil5.jpg

    Step 3

    (03) Avisynth 258 Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන Avisynth_258.exe file එක install කර ගන්න.

    ඒකත් හරිම ලේසියි. Next කරන් යන්නයි තියෙන්නේ ඉවර වෙනකන්.

    Step 4

    (04) MeGUI Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන MeGUI.exe file එක Open කරගන්න.
    Open කරන් ඒකෙ Option වලට ගිහින් Settings වලට යන්න.

    ukvw.jpg

    Settings වල External Program Configuration ටැබ් එකට ගිහින් Enable NeroAacEnc එක තියන තිත් (...) ටික click කරලා, (06) NeroAACCodec-1.5.4 Folder එක ඇතුලේ තියන win32, Linux folder වලින් ඔයාලගේ OS එකට අදාල folder එක ඇතුලට ගිහින් NeroAacEnc file එක select කර ගන්න.

    mzc6.jpg

    අම්මෝ :no: දැන් හරි මේක install කරන වැඩේ ඉවරයි....
    දැන් තියෙන්නේ මේක පාවිච්චි කරලා Video එකකට Subtitles Hardcode කරගන්න එකයි

    Hardcoding Subtitle...

    Step 1

    මුලින්ම video එකයි subtitle එකයි Mux කර ගන්න ඕනා..
    (05) mkvtoolnix Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන mmg.exe file එක open කර ගන්න.

    nh07.jpg

    අපිට Hardcode කරගන්න ඕනා video file එකයි , subtitle file එකයි මේකට Drag and Drop කරන්න ඕනා.
    මුලින්ම video file එක Drag and Drop කරන්න

    z447.jpg

    ඊට පස්සේ subtitle file එක Drag and Drop කරන්න

    5bnz.jpg

    Drag and Drop කර ගත්තට පස්සේ Tracks, Chapters and Tags එකේ තියන Track 3නම Tick කර ගන්න ඕනා පහල image එකේ වගේ.
    Output filename එකයි Output වෙන්න ඕන තනි දෙන්න.
    ඊට පස්සේ පහල තියන Start muxing Button එක click කරන්න.

    6ihq.jpg

    දැන් Mux උන file එක ඔක්කොටම කලින් හොයාගන්න..:lol:

    Step 2

    ඕන් දැනුයි වැඩේ තියෙන්නේ.
    (04) MeGUI folder එකට ගිහින් MeGui එක open කර ගන්න.
    Megui එකේ Tools ගිහින් AVS Script Creator යන්න.

    uc2u.jpg

    AVS Script Creator window එකේ Input කරන තැන තිත් (...) ටික click කරලා අපි කලින් mux කරපු video එක select කරලා open කර ගන්න.

    g6kk.jpg

    එතකොට එන window ඒකෙන් Direct Show Source එක select කරන්න.

    4hj7.jpg

    දැන් ආපහු AVS Script Creator window එක එනවා. එකේ පහල තියන save button එක click කරලා save කර ගන්න.

    gmur.jpg

    save කරාට පස්සේ ආපහු Megui main window එක open වෙනවා.
    video encoding යටතේ Encoder settings එක x264: *scratchpad* select කරගන්න.
    File Format එක MKV select කරගන්න.

    7o00.jpg

    Audio යටතේ Audio Input ඒකෙ තිත් (...) click කරලා අපි මුලින්ම Mux කරගත්ත Video එකම select කරගන්න.

    y7nr.jpg

    Audio යටතේ Encorder Settings එක ඔයාල කැමති Nero AAC: profile එකක් select කර ගන්න. ඒකෙන් වෙන්නේ Audio Quality එක වෙනස් කර ගන්න එකයි. මම select කරේ Nero AAC: NDAAC-HE-64Kbps කියන profile එකයි. ඒක select කරලා පහල තියන AutoEncode Button එක click කරන්න.

    fnrs.jpg

    AutoEncode Button එක click කලාට පස්සේ එනවා MeGui - Automatic Encoding කියල Window එකක්, ඒකෙ Output Options යටතේ Container එක MKV select කරන්න.

    5wc8.jpg

    Size and Bitrate යටතේ ඔයාලට කැමති විදිහට Bitrate දෙන්නත් පුළුවන්, කැමති විදිහට file Size දෙන්නත් පුළුවන්. එත් මම select කරේ අන්තිමට තියන No Target Size(use profile settings) කියන එකයි.

    පහල තියන add additional content(audio, subs, chapters) එකේ Tick එක නොදා Queue Button එක click කරන්න.

    zxd5.jpg

    ඕන් දැන් Encode වෙන්න පටන් ගත්ත. හැබැයි Encode වෙන ඒකෙ Priority එක Normal එකට අඩු එකක තියන්න. මේකට ගොඩක් processor එක Use වෙනවා. Priority එක වැඩි කරොත් processor එක ඔයාලව දාලා යන්න යයි. ඒ හින්ද එක ගැන කල්පනාවෙන්.

    ia36.jpg

    Sure නැත්තම් මේක බලන්ඩෝ......

    ඔන් මන් හදපු video එක

    අමාරුවෙන් හරි මේක කියෙව්වට ඔයාලට Thanks. අනිත් අයට බලන්ඩ Bump කරන්න. Rep නං නැතත් කමක් නෑ. ඔන් අපි ගියා

    -------------------------:DSankaja:D---------------------------
     
    Last edited:

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    මචං කිව්වට ටරහ ගන්න එපා උබ කරලා තියෙන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ වැඩකට හපන් එකක් එක නිකන් පරංගියා අප්‍රිකා ගියා වගේ

    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.

    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

    මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)

    මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)

    උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.

    මේ සියළු දේ පිළිබඳව ගැටළුවක් තිබේනම් පොඩි විස්තරයක් එක්ක ඊ-මේල් එකක් දාන්න..

    www.baiscope.lk.com

    ඔන්න ඔතන ඕක ගැන විස්තර තියෙනවා

    ඔන්න ඕකට ගිහින් බලාගනිල්ලා ලේසියෙන්ම HARD CODE කරන්න පුළුවන් එතකොට ඔය subtitles tv එකේ player එකේ වගේම ඕනෑම එකක බලන්න පුළුවන් normal ෆිල්ම් එකකට subtitles hard cord කරගන්න යන්නේ විනාඩි 5-10 ක් විටර BR-Rip ටිකක් විනාඩි 15-20 ක් විටර යනවා එච්චරයි. හැබැයි අමතක වෙලාවත් out put file type එක HD තෝරන්න එපා බරම වෙලා යනවා default settings තියෙද්දී subtitle settings විතරක් වෙනස් කරලා try කරපල්ලා
    ;) :yes::yes::yes:
     
    Last edited:

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    MeGui Software එක install කරන හැටි, use කරන හැටි එළකිරි එකේ ගොඩක් අය විස්තර කරලා thread දාලා තිබුනා. මුලින්ම ඒ අයට ගොඩක් ස්තුති කරනවා. Megui එකෙන් Subtitles Hardcode කරන හැටි නම් දාල තිබුණේ නෑ.:)(මම හිතන විදිහට). මේක Repost නම් Sorry වෙන්න ඕනා ඔන්.

    හැමෝ ගාවම MeGui Software එක නැති හින්ද මේක මුල ඉදලම කරන හැටි දාන්නම්.
    මුලින්ම මේකට ඕන Software ටික පහලින් Download කර ගන්න.

    මේ හැම එකක්ම Download කර ගන්න ඕනා මේ වැඩේට.
    wvjw.jpg

    හැබැයි මේක 150MB වෙනවා. මොකද මේක අද (2013-08-13) වෙනකන් Update.

    Download

    Download කර ගත්තු ටික Extract කර ගන්න.
    එතකොට මෙහෙම Folders ටිකක් හැදෙයි.

    wth2.jpg

    Installing......

    Step 1

    මුලින්ම....
    (01) DirectShow FilterPack Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන DSFP_inst.bat file එක install කර ගන්න.

    Step 2

    (02) K-Lite Codec Pack 999 Mega Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන K-Lite_Codec_Pack_999_Mega.exe file එක install කර ගන්න.

    මේක install කරන්න ලේසියි Next කරන් යන්නයි තියෙන්නේ.

    wmri.jpg

    මේ Window එක ආවම 7.Lots of stuff Select කරලා ආපහු Next කරන් යන්න.

    tdz8.jpg

    Install වෙලා ඉවර උනාට පස්සේ Run Codec Tweak Tool එක Tick කරන්න නැතුව Finish කරන්න.
    zil5.jpg

    Step 3

    (03) Avisynth 258 Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන Avisynth_258.exe file එක install කර ගන්න.

    ඒකත් හරිම ලේසියි. Next කරන් යන්නයි තියෙන්නේ ඉවර වෙනකන්.

    Step 4

    (04) MeGUI Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන MeGUI.exe file එක Open කරගන්න.
    Open කරන් ඒකෙ Option වලට ගිහින් Settings වලට යන්න.

    ukvw.jpg

    Settings වල External Program Configuration ටැබ් එකට ගිහින් Enable NeroAacEnc එක තියන තිත් (...) ටික click කරලා, (06) NeroAACCodec-1.5.4 Folder එක ඇතුලේ තියන win32, Linux folder වලින් ඔයාලගේ OS එකට අදාල folder එක ඇතුලට ගිහින් NeroAacEnc file එක select කර ගන්න.

    mzc6.jpg

    අම්මෝ :no: දැන් හරි මේක install කරන වැඩේ ඉවරයි....
    දැන් තියෙන්නේ මේක පාවිච්චි කරලා Video එකකට Subtitles Hardcode කරගන්න එකයි

    Hardcoding Subtitle...

    Step 1

    මුලින්ම video එකයි subtitle එකයි Mux කර ගන්න ඕනා..
    (05) mkvtoolnix Folder එක ඇතුලට ගිහින්, එකේ තියෙන mmg.exe file එක open කර ගන්න.

    nh07.jpg

    අපිට Hardcode කරගන්න ඕනා video file එකයි , subtitle file එකයි මේකට Drag and Drop කරන්න ඕනා.
    මුලින්ම video file එක Drag and Drop කරන්න

    z447.jpg

    ඊට පස්සේ subtitle file එක Drag and Drop කරන්න

    5bnz.jpg

    Drag and Drop කර ගත්තට පස්සේ Tracks, Chapters and Tags එකේ තියන Track 3නම Tick කර ගන්න ඕනා පහල image එකේ වගේ.
    Output filename එකයි Output වෙන්න ඕන තනි දෙන්න.
    ඊට පස්සේ පහල තියන Start muxing Button එක click කරන්න.

    6ihq.jpg

    දැන් Mux උන file එක ඔක්කොටම කලින් හොයාගන්න..:lol:

    Step 2

    ඕන් දැනුයි වැඩේ තියෙන්නේ.
    (04) MeGUI folder එකට ගිහින් MeGui එක open කර ගන්න.
    Megui එකේ Tools ගිහින් AVS Script Creator යන්න.

    uc2u.jpg

    AVS Script Creator window එකේ Input කරන තැන තිත් (...) ටික click කරලා අපි කලින් mux කරපු video එක select කරලා open කර ගන්න.

    g6kk.jpg

    එතකොට එන window ඒකෙන් Direct Show Source එක select කරන්න.

    4hj7.jpg

    දැන් ආපහු AVS Script Creator window එක එනවා. එකේ පහල තියන save button එක click කරලා save කර ගන්න.

    gmur.jpg

    save කරාට පස්සේ ආපහු Megui main window එක open වෙනවා.
    video encoding යටතේ Encoder settings එක x264: *scratchpad* select කරගන්න.
    File Format එක MKV select කරගන්න.

    7o00.jpg

    Audio යටතේ Audio Input ඒකෙ තිත් (...) click කරලා අපි මුලින්ම Mux කරගත්ත Video එකම select කරගන්න.

    y7nr.jpg

    Audio යටතේ Encorder Settings එක ඔයාල කැමති Nero AAC: profile එකක් select කර ගන්න. ඒකෙන් වෙන්නේ Audio Quality එක වෙනස් කර ගන්න එකයි. මම select කරේ Nero AAC: NDAAC-HE-64Kbps කියන profile එකයි. ඒක select කරලා පහල තියන AutoEncode Button එක click කරන්න.

    fnrs.jpg

    AutoEncode Button එක click කලාට පස්සේ එනවා MeGui - Automatic Encoding කියල Window එකක්, ඒකෙ Output Options යටතේ Container එක MKV select කරන්න.

    5wc8.jpg

    Size and Bitrate යටතේ ඔයාලට කැමති විදිහට Bitrate දෙන්නත් පුළුවන්, කැමති විදිහට file Size දෙන්නත් පුළුවන්. එත් මම select කරේ අන්තිමට තියන No Target Size(use profile settings) කියන එකයි.

    පහල තියන add additional content(audio, subs, chapters) එකේ Tick එක නොදා Queue Button එක click කරන්න.

    zxd5.jpg

    ඕන් දැන් Encode වෙන්න පටන් ගත්ත. හැබැයි Encode වෙන ඒකෙ Priority එක Normal එකට අඩු එකක තියන්න. මේකට ගොඩක් processor එක Use වෙනවා. Priority එක වැඩි කරොත් processor එක ඔයාලව දාලා යන්න යයි. ඒ හින්ද එක ගැන කල්පනාවෙන්.

    ia36.jpg

    Sure නැත්තම් මේක බලන්ඩෝ......

    ඔන් මන් හදපු video එක

    අමාරුවෙන් හරි මේක කියෙව්වට ඔයාලට Thanks. අනිත් අයට බලන්ඩ Bump කරන්න. Rep නං නැතත් කමක් නෑ. ඔන් අපි ගියා

    -------------------------:DSankaja:D---------------------------

    nice post

    nice post මචන්. මං meGUI එක ගැන කලින් tread එකක් දැම්ම ඕකෙන් මුල ඉදන් encode කරන විදින ගැන කියල දෙන්න. but මට ඒක දිගටම කියල දෙන්න බැරිඋනා මචන්. මං කැමතී උබේ tread එකට යමක් එකතුකරන්න.

    nh07.jpg

    මචන් hardcore subtitle mux කරන්න mkvtoolnix වලින් ඉස්සෙල්ල file එක mkv වලට mux කරගෙන ඉන්න ඕනෙ නෑ. කෙලින්ම ඕනෙම තැනක තියෙන sub එකක් mux කරන්න ක්‍රමයක් තියෙනව meGUI වල.

    මං මේක සිම්පල් විදිහට කියලදෙන්නම්. ඉස්සෙල්ලම meGUI open කරගෙන
    tool>file indexer
    open කරගන්න
    ඊටපස්සෙ inputfile එකට අදාල video එක ලබාදෙන්න. ඊටපස්සෙ Queue click කරන්න.
    ඊටපස්සෙ Queue tab එකේ තියෙන job එක start කරන්න ඊටප්ස්සෙ open වෙනව avisynthscript creator eka

    gmur.jpg

    ඔකෙ filters ටැබ් එකට ගිහින් බලන්න ඒකෙ යාම තියෙනව subtitles : කියල එකක්. එකට hardcore mux කරන්න ඕනෙ subtitle එක ලබාදෙන්න. ඊටපස්සෙ script එක save කරන්න. දැන් encode කරල බලන්න sub hardcore විදිහට mux වෙලා ඇති.

    mkvtoolnix අරන් වෙනම දගලන්න ඕනෙ නෑ.......