HardDiskDrives වල Icon වෙනස් කරමු
ප්රමානයේ කොටුවක ඔයාල කැමති Icon එක
design කර ගෙන, save as වලට
ගිහින්, BMP තෝරා, File name එකට කැමති නමක් දීලා
නමෙහි අගට .ico ලෙස ලබා දී save කරන්න..
ඊලගට start menu එකට ගිහින්
search box එකේ regedit ලෙස
ලබා දී Enter කරන්න..
ඔන්න මං මේ දැන් ඉගෙන ගත්ත දෙයක්
ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ...
ඔයාලගෙ Hard Disk Drives වල Icon
ඔයාලට කැමති විදිහට හදා ගන්න පුලුවන් ක්රමයක් ගැන තමා
කියන්න යන්නේ..
හැබැයි මේ ක්රමය windows7 වල විතරයි
කරන්න පුලුවන්...
ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ...
ඔයාලගෙ Hard Disk Drives වල Icon
ඔයාලට කැමති විදිහට හදා ගන්න පුලුවන් ක්රමයක් ගැන තමා
කියන්න යන්නේ..
හැබැයි මේ ක්රමය windows7 වල විතරයි
කරන්න පුලුවන්...
Default
Changed
>>>>
එකටම MS paint වලට ගිහින් 32x32
ප්රමානයේ කොටුවක ඔයාල කැමති Icon එක
design කර ගෙන, save as වලට
ගිහින්, BMP තෝරා, File name එකට කැමති නමක් දීලා
නමෙහි අගට .ico ලෙස ලබා දී save කරන්න..
ඊලගට start menu එකට ගිහින්
search box එකේ regedit ලෙස
ලබා දී Enter කරන්න..
දැන් වම් පැත්තෙ තියෙන HKEY_CURRENT_USER යන
folder එක තෝරා
එහි ඇති Software folder එකේ Classes folder එක open කරන්න..
HKEY_CURRENT_USER\Software\Classes
ඊලගට Classes folder එක ඇතුලෙ Applications කියල folder එකක් නැත්නම්..
Classes folder එක උඩ right click කරලා
New>>Key ලෙස ලබා දී.. folder name එක විදිහට "Applications" ලෙස ලබා දෙන්න..
දැන් Applications folder එක ඇතුලෙ
explorer.exe කියල folder එකක් හදන්න..
(Applications folder එක උඩ right click කරලා New>>Key ලෙස ලබා දී..)
ඊට පසු explorer.exe folder එක ඇතුලෙ
Drives කියල folder එකක් හදන්න..
ඊලගට Drives folder එක ඇතුලෙ
ඔයාල Icon එක වෙනස් කරන්න කැමති ඩ්රයිව් එකේ නමින්
අලුත් folder එකක් හදන්න..
e.g C
දැන් ඔයාල හදපු ඩ්රයිව් folder එක ඇතුලෙ
DefaultIcon කියල folder එකක් හදන්න..
ඔන්න දැන් folders ටික නම් හදා ගෙන ඉවරයි...
ඊලගට DefaultIcon folder එක click කරල
දකුණු පැත්තෙ තියෙන
Default කියන එක උඩ duble click කරන්න..
දැන් ඔයාලට ලැබෙන Box එකේ Value data එකට
ඔයාල කලින් හදා ගත්තු Icon එකේ Path එක දීලා
ok කරන්න..
e.g C:\Users\ShutDown\Desktop\MyIcon.ico
අන්තිමට registry editor එකත්
close කරලා දාන්න..
ඔන්න දැන් වැඩේ කරල ඉවරයි...
My computer ගිහින්
වැඩේ හරිද කියල බලන්න..

**දාපු Icon එක අයින් කරන්න ඔනී නම්
Value data එකට දීපු පාත් ලින්ක් එක remove කරන්න..
මගේ උපරිම උත්සහය දාල තේරුම් කරා..
ඔක්කෝටම තේරෙන්න
ඇති කියල හිතනව..
ඔය උඩ තියෙන ක්රමය අමාරු අය මේ සොෆ්ට් එක බාගන්න..
ඕනම OS එකක වැඩ..
Download
Value data එකට දීපු පාත් ලින්ක් එක remove කරන්න..
මගේ උපරිම උත්සහය දාල තේරුම් කරා..
ඔක්කෝටම තේරෙන්න
ඇති කියල හිතනව..

ඔය උඩ තියෙන ක්රමය අමාරු අය මේ සොෆ්ට් එක බාගන්න..
ඕනම OS එකක වැඩ..
Download
Last edited: