Hardware වැඩ්ෙඩා උදව් කරන්න
පාවිච්චි කරන්ෙන DELL Latitude core i5 (used) laptop එකක්. ඉදල හිටල bluescreen අැවිත් startup repair කරන්න අහනවා. එක ෙවලාවකට හරියනවා. ෙවලාවකට ෙම් එරර් එක එනවා. ෙමාෙකා් දන්ෙන නෑ එෙහම ෙවන්ෙන. දන්නා ෙකෙෙනක් උපෙදසක් ෙදන්න.

මං ගත්ත තැන මාස 6ක් ෙවාරන්ටි. එ්ත් අාෙය ඔක උස්සන් යන්න කම්මැලියි. ටිකක් ඉදල බලමුෙකා. ස්තුතියි