Hardware වැඩ්ෙඩා උදව් කරන්න

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Hardware වැඩ්ෙඩා උදව් කරන්න

    පාවිච්චි කරන්ෙන DELL Latitude core i5 (used) laptop එකක්. ඉදල හිටල bluescreen අැවිත් startup repair කරන්න අහනවා. එක ෙවලාවකට හරියනවා. ෙවලාවකට ෙම් එරර් එක එනවා. ෙමාෙකා් දන්ෙන නෑ එෙහම ෙවන්ෙන. දන්නා ෙකෙෙනක් උපෙදසක් ෙදන්න.

    u67sgs9jn
    error1.jpg

    amila_udara

    Member
    Aug 29, 2007
    28
    5
    0
    Hardware fault ekak aththe.. galapena drivers install karala nathi unamth ohoma wenawa. hodama de format karala windows daala okata galapena drivers install karana eka. Mge lap ekath dell. dell web site eketh samahara drivers thiyanawa mekata incompatible ewa.
     
    • Like
    Reactions: nOoB_SL

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕක ඉතින් ඔහොම කියන්න බෑ.... හේතු ගොඩක් තියෙන්න පුලුවන්.... හාඩ් වෙයා අවුලක්ම නෙවේ වෙනන්ත් පුලුවන්....ඩ්‍රයිවර්ස් කේස් එකක් වෙන්නත් පුලුවන්.....

    අරන් ආවොත් බලලා දෙන්නම්..... :)

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Hardware fault ekak aththe.. galapena drivers install karala nathi unamth ohoma wenawa. hodama de format karala windows daala okata galapena drivers install karana eka. Mge lap ekath dell. dell web site eketh samahara drivers thiyanawa mekata incompatible ewa.

    kade buwa qwe Genuine windows damme kiyala. last week gatthe. a aran dawas 2,3k case eka awe. danata nam hari. Drivers un gawa na kiyannat ba bung, un foreign used laptop 500-1000 sale karanne. RAM wage hellunoth me scene eka enawada?
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඕක ඉතින් ඔහොම කියන්න බෑ.... හේතු ගොඩක් තියෙන්න පුලුවන්.... හාඩ් වෙයා අවුලක්ම නෙවේ වෙනන්ත් පුලුවන්....ඩ්‍රයිවර්ස් කේස් එකක් වෙන්නත් පුලුවන්.....

    අරන් ආවොත් බලලා දෙන්නම්..... :)

    Computer උස්සන් දුවන එක තමයි එපාෙවන්ෙන. :baffled: මං ගත්ත තැන මාස 6ක් ෙවාරන්ටි. එ්ත් අාෙය ඔක උස්සන් යන්න කම්මැලියි. ටිකක් ඉදල බලමුෙකා. ස්තුතියි
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දත්ත මදි උත්තරයක් දෙන්න.. .dmp ෆයිල් එක upload කරපන්. බලලා කියන්නම්.
    .dmp එක 154MB ෙවනවා. එත් upload කරන්න කරන්න ෙදන්ෙන නෑ. එ්ක copy කරගන්නත් බෑෙන. :baffled: