Hardware සිංහලෙන් වීඩියෝ පාඩම්මාලාව.
යාලුවනේ මම අද ගෙනාවා පරිගණක හාඩ්වෙයා සිංහලෙන් වීඩියෝ පාඩම් මාලාවක්. මගේ යාලුවෙකුගෙනුයි මට මේ වීඩියෝ පාඩම් මාලාව තියන සී.ඩී එක හම්බ වුනේ. පරිගණකය අද අප අතර වඩාත් ප්‍රචලිත, නැතුවම බැරි උපකරණයක් වෙලයි තියෙන්නේ. මෑත අතීතයේ සුඛෝපබෝගී භාණ්ඩ ගණයට අයත් වූ පරිගණකය අද වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බව අපි හැමෝම දන්නා කරුණක්. ඉතින් මම හිතනවා මේ හාඩ්වෙයා පාඩම් වීඩියෝ ටික පරිගණකය පරිශීලණය කරන අප සැමටත්, ආධුනිකයින්ටත් හොඳ අත්වැලක් වේවි කියලා. හොඳ යමක් අපට ලැබුනොත් ඒ දෙය අනිත්අය අතරත් බෙදාගැනීම යහපත් දෙයක් වනවා. ඒ නිසා මම මේ වීඩියෝ පාඩම් මාලාව mediafire වලට අප්ලෝඩ් කලා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ටිකක් හෙමින් වැඩ නිසා මේ වැඩේට මට පැය 12කට වැඩිය කාලයක් ගියා. දෙතුන් වතාවක් කනෙක්ෂන් එකත් ඩිස්කනෙක්ටුත් වුණා. කොහොම කොහොම හරි අන්තිමට ඔක්කොම වීඩියෝ ටික mediafire වලට දාගත්තා. ඉතින් පාඩම් මාලාව ඕන කරන කට්ටිය ඔය වීඩියෝ ටික බාගන්නකෝ.
මෙතැනින් බාගන්න

Last edited: