Hardware course ekak onee

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    කොතන හාඩ්වෙයාර් කරත් වැඩක් නෑ N.V.Q level නැතිනම් එහෙම තියෙන එක තැනයි තියෙන්නෙ. නාරාහේම්පිට vocational taring එකේ තියෙන හාඩ්වෙයාර් කොස් එක. මම හිතන්නේ ජුනි වල අලුතින් ළමයි ගන්නවා. රත්මලානෙත් එකක් තියෙනවා මම හිතන්නේ... ගිහිල්ලා ලිෆ්ලට් අරගෙන බලන්න.....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොතන හාඩ්වෙයාර් කරත් වැඩක් නෑ N.V.Q level නැතිනම් එහෙම තියෙන එක තැනයි තියෙන්නෙ. නාරාහේම්පිට vocational taring එකේ තියෙන හාඩ්වෙයාර් කොස් එක. මම හිතන්නේ ජුනි වල අලුතින් ළමයි ගන්නවා. රත්මලානෙත් එකක් තියෙනවා මම හිතන්නේ... ගිහිල්ලා ලිෆ්ලට් අරගෙන බලන්න.....

    ekanam aththa machoo. eth NVQ course aurudu 1 ½ yanawane....... :(:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    ekanam aththa machoo. eth NVQ course aurudu 1 ½ yanawane....... :(:(

    මම දන්න හැටියට අවුරුද්දක් තියෙනවා බං. ඒත් උඔට පාඩුවක් වෙන්නේ නෑ. රට උනත් certificate එක පිළිගන්නවා ගවර්මන්ට් නිසා..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දන්න හැටියට අවුරුද්දක් තියෙනවා බං. ඒත් උඔට පාඩුවක් වෙන්නේ නෑ. රට උනත් certificate එක පිළිගන්නවා ගවර්මන්ට් නිසා..

    mata hadissiyak macho... 2012 loka winase une naththam :lol:;) 2012 september mama UK yanawa.. mama dan karana digree eka iwara wela NVQ karanna kal madine ban :(:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඒක මට සෙට් කරලා දෙන්නකෝ අයියේ. මේ දවස්වල අශ්වයගෙනුත් පාඩුයි. වේලක් කන්න හරි කීයක් හරි හොයාගන්න පුලුවන්නේහ්:eek::(
    :growl::growl::growl::growl: satha pahak denne na
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    matath balala kiyapan..mamath asai oya Hardware weda walata.... kalugal weli...simenthi ..genath kiyala dena tenak balala matath pm karapalla...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    map.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    samanyen lankave godak thanvala thiyena hardware course vala ugananne mulika deeval. e kiyanne computer ekak assembly karana hati thamai. eekanum ithin thaniyen unath igena ganna puluvan. karanavanum ithin honda Computer Hardware and Networking course ekak karanna. e kalaa vunath thaman practically labaganna danuma thamai vadagath.

    CompTIA A+ vage piligaththa course ekak karana eka hondai. kohomath hardware paththen yamak karanna onnum software, hardware gana internet vala thiyena resource valin vadipura igena ganna. eka ekkenaata avith thiyena gatalu ha eeva visandagaththa aakara vage eeva kiyavanna. thamange pc eka damage vai kiyala bayainum parana pc ha vena hardware kotas hoyagena vivida athhadabaleem karanna. ethakota godak deeval igena ganna puluvan.
     

    dilhan143

    Member
    Oct 20, 2006
    6
    0
    1
    This is The Best Computer hardware Course ever.....
    Please visit this site for more info
    http://www.chsvtc.org/