hardware encorder එක හොඳයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    මේ දෙකෙන් මොන විදියටද තියන්න ඕනෙ? වඩා සුදුසු?

    zrZPc0Q.jpg
    zkL6lUI.jpg
     
    • Dislike
    Reactions: tharakaf

    HmNRazor

    Well-known member
  • එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?​

    එක හොඳයිද?

    හොඳයිද? AnuradhaRa 🥴

     

    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    ඕක දාපුවම ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට යනවා උබේ ඔය වීඩියෝ එක :yes: :yes:
    ඌ බලල හොඳ නං එවනවා වැලි කඩදාසියක් උබට පුක පිහිදාගන්න :lol::lol::lol:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    hardware encoder fast & less load on cpu but video quality eka hodata adjust/customize karala hadaganna amaru wenna puluwan.
    software encoders slow, high load cpu but hodata customize karala high quality video out ekak ganna puluwan.

    use karana purpose eka anuwa select karanna.
    eg: hardware encoding streaming, screen recording/ software encoding professional video production etc

    nvidia gpu nam nvenc encoder eka use karanna, intel nam qsv use karanna hardware encoding walata
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    hardware encoder දැම්මම ඒ අදාල codec එකට සපෝට් කරන චිප් එකක් තියනවනම් ඒ චිප් එකෙන්ම වැඩේ වෙනවා. එතකොට cpu එකට බරක් නෑ. ස්පීඩ් එකත් වැඩී. power usage අඩුයි.

    software encoder දැම්මොත් ලෝඩ් එක කෙලින්ම වැටෙන්නෙ processor එකට. එතකොට software එකකින් processor එක පාවිච්චි කරල තමයි වැඩේ කරන්නෙ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ග්‍රැෆික් කාඩ් එකක් තියනවනම් ප්‍රොසාගෙන් අදිනවට වැඩිය හොදට කරන්න පුලුවන්
     
    • Like
    Reactions: vito

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,145
    74,387
    113
    ඕක දාපුවම ගෙවල් ලඟ හාඩ්වෙයාර් එකට යනවා උබේ ඔය වීඩියෝ එක :yes: :yes:
    ඌ බලල හොඳ නං එවනවා වැලි කඩදාසියක් උබට පුක පිහිදාගන්න :lol::lol::lol:
    Mu nam karumayak oi.
     
    • Haha
    Reactions: vito