HARIN & MANUSHA ලෙෆෙට්. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුව දෙයි. 🔴BREAKING

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    2020ta kalin ohoma ahosi kalema ne neda ban? me parliament eke 5k witara ohoma ahosi wuna

    සරත් N සිල්වා කියලා හිටපු කාලකන්නියෙක් නේද ඕක මුලින්ම කෑවේ. මම හිතන්නේ එක පදනම් කරන් පස්සෙ අනිත් හැම එකම දෙනවා කියලා. ලෝ දන්න එකෙක් මේක විස්තර කරයි කියලා හිතන්වා.

    පනින එක අනිවා නවත්තන්න ඕනා. මොකෙන් ආවත් ඒක වැරදි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,522
    3,110
    113
    වේස පොහොට්ටුවො 92කටත් මේක වෙන්න ඕන. දැන් පොනිලා අධිකරණයට ගේම කෝල් කරන්න ගනී.

    පොනිල් ගස් බල්ලා දින්නොත් උසාවි අහෝසි කරනවා
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    වේස පොහොට්ටුවො 92කටත් මේක වෙන්න ඕන. දැන් පොනිලා අධිකරණයට ගේම කෝල් කරන්න ගනී.

    පොනිල් ගස් බල්ලා දින්නොත් උසාවි අහෝසි කරනවා
    Same decision shall apply to 92 pohottuwa guys. Prasanna and others will lose parliament seat once Pohottuwe Sagara Kariyawasam file the case in Supreme Court 😂😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    රනිල් ඕකටත් ගේමක් ගහලා හරීන් මනූශව තියාගන්නවා කැබිනට් ඇමතිකමත් තියනවා ජන්දේ එනකම් . කෝමත් තව මාසයක් නිසා අරුන්ට ඕක නැති උනත් අවුලක් නෑ
     
    • Like
    Reactions: italymad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    ගාල්ලෙන් කවුද ඊළඟට ඉන්නේ ලිස්ට් එකේ? මාස එක හමාරක පාර්ලිමේන්තු සැපක් ගන්න ඇහැකි. අනුරයියා දිවුරුම් දීපු ගමන් ගවමඩුව විසුරුවාහරිනවා
     
    • Haha
    Reactions: AKI-SL and Cypress

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,818
    26,182
    113
    Wade thiyenne poll ekak dammama un vote karanne nane bn😂😂
    election dawasata
    surprisemotherfucker-lmao.gif
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Same decision shall apply to 92 pohottuwa guys. Prasanna and others will lose parliament seat once Pohottuwe Sagara Kariyawasam file the case in Supreme Court 😂😂😂
    It will take more than 1 year to get a decision on a case. Parliament will be dissolved before that. So no use going to court right now
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ගාල්ලෙන් කවුද ඊළඟට ඉන්නේ ලිස්ට් එකේ? මාස එක හමාරක පාර්ලිමේන්තු සැපක් ගන්න ඇහැකි. අනුරයියා දිවුරුම් දීපු ගමන් ගවමඩුව විසුරුවාහරිනවා
    Bandu Lal bandarigoda
    1723185177162.png
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Coming colors not good for Ranil or his balu makkas.
    Rani illan kewa by disregarding supreme court decision on IGP. Supreme court is now showing whose the boss in the last few decisions..
     
    • Like
    Reactions: poopoo

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    රනිල් සමහර විට ඔය ministry දෙක උගේ යටතට අර ගනීවි. ඊට පස්සේ මුන් දෙන්නට උපදේශක පට්ටමක් දේවි. :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    පක්ෂෙන් අයින් කරා කියල කොහොමද බේසිකයො මන්ත්‍රී ධූරය අහෝසි වෙන්නෙ?
     
    • Dislike
    Reactions: yapa100