HARIN & MANUSHA ලෙෆෙට්. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුව දෙයි. 🔴BREAKING

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දැන් එතකොට මන්ත්‍රීලා පක්ෂ මාරු කරන්නෙ කොහොමද? එතකොටත් ඉල්ලා අස්වීමක්නෙ.
    පාර්ලිමේන්තුවේ කාට හරි සපෝර්ට් කරන එක ඉල්ලා අස්වීමක් වෙන්නේ නෑ. පනින එවුන් පක්ෂ සාමාජිකත්වය පරණ එකේම තියාගන්නවා. ආයේ අපහු එන්න හිතුනොත් ගන්න ඕනේ හින්දා තරහ කරගන්නේ නැති වෙන්න පක්ෂෙන් මුකුත් කරන්නෙත් නෑ සාමාන්යෙන්.

    ඒ පක්ෂයෙන් අස් කලොත් තමයි අයින් කළා වෙන්නේ. එහෙම කරපුවාම එවුන් උසාවියේ අභියෝග කරනවා. මාස 2ක් ඇතුලත තීරණය දෙන්න ඕනේ කිව්වට ප්‍රයෝගිකව තීරණය හම්බෙන්න අවුරුද්දකට වඩා යනවා. තීරණය හම්බුනාම මන්ත්‍රීකම නැතිව යනවා.

    දන්නෙ නැති නිසා අහන්නෙ ජී ඇල් ගොඩහැවට එහෙම ඔක අදාල නැද්ද
    oowa pakshen as karala ne mama danna widiyata. Thama Pohottu member kenek neethiye hetiyata. Sagara Kariyawasamta one nam GLwa as karanna puluwan.
    ------ Post added on Aug 9, 2024 at 2:17 PM
     
    • Like
    Reactions: mala2u

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,220
    6,700
    113
    East Blue (Goa Kingdom)
    manusha ponnaya nam wadak kala neda
    ow kohomath Israel walin lankawe rajaya haraha denna thibba jobs tika
    lankawe Israel thanapathi allagena uge contacts walin deela, horakan kara pal hora.
    oo nisa aththata yanna puluwan unta yanna lesi naha gov eka haraha oota jarawa denna ona ,

    btw oka aluth deyak neme

    koream exam eketh okama karanawa issara indanma