Harlem Shake - ElaKiri GTA Multiplayer (MTA)

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
good old memories :rofl:
aniwa :yes::yes:
oya seconds gaana record karanna peya keeyak nam katta kewada lol oi mathak wenakotath patta hina :rofl::rofl::P

පුවා ගේ ත්‍රේඩ් බලද්දි මේක දැක්කා බම්ප් කරා :P
:rofl::rofl:

තොපි හිටියට වැඩක් නෑ නේ . එක වල්ලේ පොල් වගේ හිටපු එවුන් ඔක්කොගේම වලු කැඩිලා විසි වෙලා නේ :P මම කිව්වේ තොපි ඔක්කොම එක එක සර්වර් වල නේ :angry:

:angry::angry: thopith ehemane parattiye ara සූර් server suttetamane play karanda yanne :angry::frown::frown:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    දැම්මත් තොපි එන්නේ නෑ නේ :frown::frown::frown::P

    තොපි දාන්න එපයි එනවද නැද්ද බලන්න :frown: මං තොට කවද ඉදන් ද කියන්නේ ස්ටීල්ත් නවත්තල සොම්බි එක අයෙ දාපන් කියල .

    කෝ .... ඇහැවුව්වද ........... ඇහැවුව්වද.........:frown::frown::frown::angry::P
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    තොපි දාන්න එපයි එනවද නැද්ද බලන්න :frown: මං තොට කවද ඉදන් ද කියන්නේ ස්ටීල්ත් නවත්තල සොම්බි එක අයෙ දාපන් කියල .

    කෝ .... ඇහැවුව්වද ........... ඇහැවුව්වද.........:frown::frown::frown::angry::P

    :dull::dull: හා හා :dull::dull:
    දාන්නම් දාන්නම් මේ ටිකේ ටිකාක් විතර බිසී බන් :dull::dull: