Harry Potter වගේ නොපෙනී යන gadget එකක් හදමු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mekedi wenne bn kella 2nd sahodaraya langata awata a kella marunu kenek nisa eyata aththa loke inna bari wenawa
kella 2nd paaratath langin thiyaganna baruwa nathi wuna dukatai 2nd sahodaraya suicide karaganne
ඔව්.. එච්චර සවිස්තරව කියන්න ගියෙ නෑ බං.. :) නිකං ඩෙත්ලි හැලෝව්ස් ගැන අදහසක් දෙන්න ලිව්වෙ..
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ

mama wagema harry potter gena pissu hadunu ekek kiriye inna eka gena sathutui machan :rofl:
harry potter nam kochchara baluwath epa wenne naha bn
warner tv eke un patta gahannema okane
eth a hema paarama mama balanawa oka :yes:
as 2n harry potter baluwath mama hithen inne punchi kaale :love::love:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mama wagema harry potter gena pissu hadunu ekek kiriye inna eka gena sathutui machan
harry potter nam kochchara baluwath epa wenne naha bn
warner tv eke un patta gahannema okane
eth a hema paarama mama balanawa oka
as 2n harry potter baluwath mama hithen inne punchi kaale
:D එලනෙ.. මං හිතුවෙ මං විතරයි කියල.. :) මේකෙ හැරී පොටර් පිස්සො අඩුයි බං.. :( ටුවිටරේ නම් සෑහෙන්න ඉන්නව :D වරෙං ඒ පැත්තෙ..
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
:D එලනෙ.. මං හිතුවෙ මං විතරයි කියල.. :) මේකෙ හැරී පොටර් පිස්සො අඩුයි බං.. :( ටුවිටරේ නම් සෑහෙන්න ඉන්නව :D වරෙං ඒ පැත්තෙ..

mama social media wala naha bn :dull: no fb,twitter :baffled:
elakiri pamani :rolleyes: thnx lokka danuwath karata :D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mama social media wala naha bn no fb,twitter
elakiri pamani thnx lokka danuwath karata

එලයි :D.. මං මේ හැරි පොටර් ෆැන්ඩම් ත්‍රෙඩ් එකක් පටං ගන්න හිතුව බං.. ඒත් කස්ටිය නැතිවෙයි කියල අපරාදෙ කියලත් හිතෙනව.. :(
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..

    :rofl::rofl:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    harry potter film akak balana ona :P chuti kale beluwata passe latest awa maga aruna,, PS: harry potter aka "NIMI " da?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..

    :lol::lol::lol:

    ඕවා ෆිල්ම් උනේ නැත්නම් හොඳයි...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    harry potter film akak balana ona chuti kale beluwata passe latest awa maga aruna,, PS: harry potter aka "NIMI " da?
    ඔෆ්‍රා වින්ෆ්‍රි රෝව්ලිංගෙන් ඕක ඇහුව.. :D රෝව්ලිං කිව්ව "මම තවත් පොත් ලියන්නෙ නෑ කියල කියන්න යන්නෑ කියල" (im not gonna say i wont).
    තව ලියැවෙන්න පුළුවන්...
    පොතක් නොලිව්වත් රෝව්ලිං එහෙං මෙහෙං අතුරු කතා ලියනව.. :)
    මේ ලඟදි ඩම්බ්ල්ඩෝස් ආමි රී යුනයිටඩ් අගේන් කියල ඩම්බ්ල්ඩෝස් ආමි එකේ සෙට් එක කුඩිච් වර්ල්ඩ් කප් එක බලන්න ආව කතාවක් ලියල තිබ්බ.. pottermore එකට සෙට් වියං.. :)
    තව ෆිල්ම් තුනක් නං එන්න යන්නෙ :D
    ෆැන්ටෑස්ටික් බීස්ට්ස් ඇන්ඩ් වෙයා ටු ෆයිඩ් එම් පොත ට්‍රිඔලොජියක් විදිහට ගහන්න යන්නෙ.. :) නිල වසයෙන් නිවේදනය කලා..
    2016 2018 2020 දි ෆිල්ම් තුන රිලීස් වෙනව..
    ලෑස්ති වෙලා ඉඳපල්ල.. :D

    http://insider.pottermore.com/2014/10/release-dates-set-for-trilogy-of-films.html
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕවා ෆිල්ම් උනේ නැත්නම් හොඳයි...
    හැරී පොටර් කියන්නෙ ෆිල්ම් එකක් නෙමේ බං. සිරාවටම සිද්ධ වුනු සත්‍යය කතාවක්.. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යකො ඔවා වැඩිය බලන්න එපා
    හේතුව ? o_O
    කාලෙකිං බැලුවෙ නෑ බං.. පොත් ටික කි‍යොනව.. ෆිල්ම් ටික ඒ හැටි අල්ලන්නෑ බං.. :( එව්වගෙ කතාව වෙනස් කල්ල තියෙන්නෙ..
     
    මචන් deathly hallows එකෙ පොටරයා මලාට පස්සෙ චාලිං ක්‍රොස් යන තැන අඥ්ඥ කොරොස් බන්:baffled::P එ මදිවට තව පොඩි එකෙකුත් ඉන්නවා:oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන් deathly hallows එකෙ පොටරයා මලාට පස්සෙ චාලිං ක්‍රොස් යන තැන අඥ්ඥ කොරොස් බන් එ මදිවට තව පොඩි එකෙකුත් ඉන්නවා
    චාලිං ක්‍රොස් කිව්වෙ ? o_O උඹ කියන්නෙ කින්ග්ස් ක්‍රොස් ස්ටේශන් එක ගැනද ?
     
    ආ එක වෙන්න ඇති :P මට curse. hallows අනන්මනන් ගැන දැනිමක් නැ බන්:no: මොකක් හරි railway station එකක්:D
     
    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..

    :rofl::rofl::rofl::rofl:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හැරී පොටර් වගේ ඕකෙන් නොපෙනී යන්න බෑ බං.. හැරී පොටර් ගාව තිබ්බ ලෝගුවෙන් මරණයටවත් නොපෙනී යන්න පුළුවන්.. අනික මරණයට අධිපතියෙක් තනන ඩෙත්ලි හැලෝව්ස් වලිං එකක් ඒ ලෝගුව.. මේක එහෙම නෑ.. මේක උරුම වුනා කියල මරණය ජයගන්න බෑ.. මේක ඩෙත්ලි හැලෝව්ස් වලට කරපු අපහාසයක්..

    අම්මපා.. මට හිතෙන්නෙම උඹට - පයන්නක් දෙන්නමයි :P:P:P

    හෆ්ෆා... මෙතන ඉන්න මිනිස්සු හැරී පොටර් බලල නැද්ද ?
    ඔන්න සහෝදරයො තුන් දෙනෙක් හිටියලු..
    මුන් තුන් දෙනා ගමනක් ගියාලු..
    යද්දි හම්බවුනාලු ගඟක්..
    මේ තුන් දෙනා තමන්ගෙ වොන්ඩ්ස් දික් කල්ල පාලමක් මවාගත්ත..
    ඕක දැක්ක ඩෙත්(මරණය)..
    මුන් තුන් දෙනා ඉස්සරහ පෙනී හිටිය..
    මේ ගඟෙන් එගොඩ වෙන්න ආපු හැමෝම මැරෙණව..
    මේ තුන් දෙනා බේරුනා..
    ඩෙත් කේන්තිය වහගෙන, මේ තුන් දෙනාගෙ උත්සාහය අගය කල්ල ඒ වෙනුවට ඉල්ලන දේවල් තුනක් දෙන්න පොරොන්දු වුනා..
    පලවෙනි සහෝදරය ඉල්ලුව අනික් සියළූම වොන්ඩ්ස් අභිබවා යන්න පුළුවන් වොන්ඩ් එකක්..
    ඩෙත් එතනම තිබ්බ ගහකිං ලීයක් අරගෙන ලෝකෙ බලවත්ම වොන්ඩ් එක හදල දුන්න.. (එල්ඩර් වොන්ඩ්)
    අනික් සහෝදරය ඉල්ලුවෙ මැරිච්චි මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමයක්..
    ඩෙත් එයාට දුන්න රිසරෙක්ශන් ස්ටෝන් එක..
    අනික් සහෝදරය කිසිම කෙනෙකුට නොපෙනී යන්න පුළුවන් ලෝගුවක් ඉල්ලුව..
    ඩෙත් එයාට දුන්න ඉන්විසිබිලිටි ක්ලෝක් එක..
    ඔන්න ඔය තුනට තමා ඩෙත්ලි හැලෝව්ස් කියන්නෙ..
    පලවෙනි සහෝදරය තමන්ගෙ වොන්ඩ් එකේ බලයෙන් ගම් දනව් පිටිං තමන්ගෙ අණසකට ගත්ත.. එක රෑක එයා නිදාගෙන ඉන්දැද්දි එයාව මරල එල්ඩර් වොන්ඩ් එක ඉස්සුව..
    දෙවනි සහෝදරය රිසරෙක්ශන් ස්ටෝන් එකත් අරං ගෙදර යද්දි එයා බඳින්න ඉඳල මැරුණු එයාගෙ ගර්ල් පෙන්ඩ් එයා ඉස්සරහට ආව.. එයා ඒ දුකට සියදිවි නසාගත්ත..
    තුන් වෙනි සහෝදරයට මොකුත් වුනේ නෑ.. එයාගෙ ක්ලෝක් එක එයා එයාගෙ ලමයට දුන්න..
    ඔහොම පරම්පරා ගානක් ඔය තුන එක් එක්කෙනා අතේ හුවමාරු වෙවී ආව..
    අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බල්ඩෝ.. හොග්වෝට්ස් වල හෙඩ්මාස්ටර්..
    ප්‍රොෆෙසර් ඩම්බ්ල්ඩෝ ගාව තිබ්බ වොන්ඩ් එක එල්ඩර් වොන්ඩ් එක..
    හැරීට ඉන්විසිබිලිටි ක්ලෝක් එක දෙන්න කලින් හැරීගෙ තාත්ත මැරුණාම ඉන්විසිබිලිටි ක්ලෝක් එකත් ඩම්බ්ල්ඩෝට හම්බ වුනා..
    විසරෙක්ශන් ස්ටෝන් එකත් තිබ්බෙ ඩම්බල්ඩෝ ගාව..
    සරලවම කියනවනං අල්බුස් පර්සිවල් වුල්ෆ්‍රික් බ්‍රයන් ඩම්බ්ල්ඩෝ කියන්නෙ මාස්ටර් ඔෆ් ඩෙත්.. මරණය ජයගත්තු මරණය අභිබවා ගිය කෙනෙක්..
    හැරීට පලවෙනි අවුරුද්දෙ ඩම්බ්ල්ඩෝ ඉන්විසිබිලිටි ක්ලෝක් එක දුන්න..
    හැරී පලවෙනි අවුරුද්දෙ කුඩිච් සෙල්ලම් කරන්න ගිහිං ගිලිච්චි ගෝල්ඩන් ස්නිච් ඇතුලෙ හංගල රිසරෙක්ශන් ස්ටෝන් එකත් ඩම්බ්ල්ඩෝ මැරුණට පස්සෙ හැරීට ලැබෙන්න සැල්ස්සුව..
    එල්ඩර් වොන්ඩ් එක ඩම්බ්ල්ඩෝට අයිතිවෙලා තියෙද්දි ඇස්ට්‍රොනොමි ටවර් එක උඩදි මැල්ෆෝයි ඩම්බ්ල්ඩෝව ඩිසාම් කලා.. එල්ඩර්වොන්ඩ් එක අයිති මැල්ෆෝයිට..
    ඊට පස්සෙ මැල්ෆෝයි'ස් මැනර් වලදි හැරී මැල්ෆෝයිව ඩිසාම් කලා.. එතකොට එල්ඩර් වොන්ඩ් එකත් හැරීට අයිතිවුනා..
    හැරී පෝටත් මාස්ටර් ඔෆ් ඩෙත්, මරණය ජයගත්තු කෙනෙක් වුනා..
    ඒ තුනම අයිතිවෙලා තියෙද්දි හැරීත් මරණය එනකං බලාගෙන ඉන්නැතුව තමන්ගෙ මරණය හොයාගෙන ෆෝබිඩ්න් ෆොරස්ට් එකට ඩාක් ලෝඩ් ව හොයාගෙන ගියා..
    ඩාක් ලෝඩ් හැරීව මැරුව..
    කිලින්ග් කර්ස් එකට කිසිම කෞන්ටර් කර්ස් එකක් නෑ..
    තියෙන එකම කෞන්ටර් කර්ස් එකෙනුත් අනිවා තමන් මැරිල තමා කිලිං කර්ස් එක රීබෞන්ඩ් කරන්නෙ..
    ඒත් ඩාක් ලෝඩ් හැරීව මරලත් හැරී ආපහු මරණයෙන් නැගිට්ට..
    මාස්ටර් ඔෆ් ඩෙත් කියන්නෙ අන්න එයාටයි...
    මැරුණත් තමන් කැමති නම් ආපහු පණ ලැබුවහැකි..

    ඒත් උඹ වින්ද දුකට දෙනව + පයනු 13 ක්ම :yes::yes::yes:
     
    • Like
    Reactions: markhaloce

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    :rofl: boruth dala mu
    12.gif