මටත් දැනගන්න ඕනෙ ඔක්කොම පරිවර්තනය කරලද කියලමං දැකල තියෙන්නෙ 3වෙනි පොතට යනකං විතරයි සිංහලෙන් තියෙනව
සරසවි එකේ තිබ්බ
![]()
සිංහල පොත් චාටර්. කියවන්ඩ එපා. අභය හේවාවසම්ට හිතුන හිතුන කෑලි දාලා ලියලා තියෙන්නේ. පොත් පරිවර්තනය කරන්ඩ කලින් මුළු series එකම කියවලා නෙවේ පරිවර්තනය කරන්ඩ පටන් අරන් තියෙන්නේ. ඉංග්‍රීසි කියවන්ඩ පටන් ගන්ඩ හොඳම පොතක් Harry Potter. ඒ හින්ද ඉංග්‍රීසි ඒවම බලන්ඩ. පොඩි ළමයෙක්ට උනත් කියවන්ඩ අමාරු නෑ.

සහතික ඇත්ත, අමාරුවෙන් හරි English ටිකම කියෙව්වනම් හරි. මම පොඩි කාලෙ චන්දන මෙන්ඩිස් මහත්තයට ලියුමක් ලියල ඇහුව මේ ටික පරිවර්තනය කරන්න බැරිද කියල. 
එතුමා Reply එකක් එව්ව වෙන සමාගමකින් පරිවර්තනය අයිතිය අරන් කියල.සහතික ඇත්ත, අමාරුවෙන් හරි English ටිකම කියෙව්වනම් හරි. මම පොඩි කාලෙ චන්දන මෙන්ඩිස් මහත්තයට ලියුමක් ලියල ඇහුව මේ ටික පරිවර්තනය කරන්න බැරිද කියල.
එතුමා Reply එකක් එව්ව වෙන සමාගමකින් පරිවර්තනය අයිතිය අරන් කියල.

අපරාදෙ බං චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපුවගෙයි ඔරිජිනල් එකයි අතරෙ මහ ලොකු වෙනසක් නෑ මෑනුයි මේ ටිකත් පරිවර්තනය කරන්න තිබ්බෙ![]()

මාත් හිතනව දැන් තියෙන ඒවට වඩා හොද පරිවර්තනයක් චන්දන මෙන්ඩිස් මහත්තයට කරන්න තිබ්බ කියල.අපරාදෙ බං චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපුවගෙයි ඔරිජිනල් එකයි අතරෙ මහ ලොකු වෙනසක් නෑ මෑනුයි මේ ටිකත් පරිවර්තනය කරන්න තිබ්බෙ![]()
මැජික් වචන වලට එහෙම වෙන වෙන හරුප වචන දාල, එක විකාරයයි.සිරාවට අභය හේවාවසම් මේ ටික කෑවා


මැජික් වචන වලට එහෙම වෙන වෙන හරුප වචන දාල, එක විකාරයයි.![]()
ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" වගේ ඒවා දාලා ලියලා....
අනික නම්... හර්මියොන්




තව එකක් තිබ්බ හරේ පාශා ගුලි ගුලි කියල වින්ගාඩියම් ලෙවිඕසා කියන එකට. ඔය වගේ ලබ්බවල් හින්ද කියවන්න එපා උනා. තව එකක් තිබ්බ හරේ පාශා ගුලි ගුලි කියල වින්ගාඩියම් ලෙවිඕසා කියන එකට. ඔය වගේ ලබ්බවල් හින්ද කියවන්න එපා උනා.
යකෝ ලියපු එකාව ගලේ ගහන්න එපැයි මේ ලියල තියෙන ඒවට 
ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" වගේ ඒවා දාලා ලියලා....
අනික නම්... හර්මියොන්

සහතික ඇත්ත, අමාරුවෙන් හරි English ටිකම කියෙව්වනම් හරි. මම පොඩි කාලෙ චන්දන මෙන්ඩිස් මහත්තයට ලියුමක් ලියල ඇහුව මේ ටික පරිවර්තනය කරන්න බැරිද කියල.
එතුමා Reply එකක් එව්ව වෙන සමාගමකින් පරිවර්තනය අයිතිය අරන් කියල.


