Harry Potter සිංහල පොත්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    Harry Potter සිංහල පොත් ගන්න තියෙන්නේ කොහෙද මචං

    පොත් ඔක්කොම ටික ගන්න ඕන

    ගණන් කොහොමද ??
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සිංහල පොත් චාටර්. කියවන්ඩ එපා. අභය හේවාවසම්ට හිතුන හිතුන කෑලි දාලා ලියලා තියෙන්නේ. පොත් පරිවර්තනය කරන්ඩ කලින් මුළු series එකම කියවලා නෙවේ පරිවර්තනය කරන්ඩ පටන් අරන් තියෙන්නේ. ඉංග්‍රීසි කියවන්ඩ පටන් ගන්ඩ හොඳම පොතක් Harry Potter. ඒ හින්ද ඉංග්‍රීසි ඒවම බලන්ඩ. පොඩි ළමයෙක්ට උනත් කියවන්ඩ අමාරු නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් දැනගන්න ඕනෙ ඔක්කොම පරිවර්තනය කරලද කියල :yes: මං දැකල තියෙන්නෙ 3වෙනි පොතට යනකං විතරයි සිංහලෙන් තියෙනව :yes: සරසවි එකේ තිබ්බ :yes:
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මටත් දැනගන්න ඕනෙ ඔක්කොම පරිවර්තනය කරලද කියල :yes: මං දැකල තියෙන්නෙ 3වෙනි පොතට යනකං විතරයි සිංහලෙන් තියෙනව :yes: සරසවි එකේ තිබ්බ :yes:

    https://www.kbooks.lk/index.php?route=product/search&search=හැරී පොටර්

    https://grantha.lk/authors/abhaya-hewawasam.html

    5ට යනකන් අභය හේවාවසම් පරිවර්තනය කරපුව තියෙනවා මේ site වල. 6, 7 වෙන කෙනෙක් පරිවර්තනය කරලා තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සිංහල පොත් චාටර්. කියවන්ඩ එපා. අභය හේවාවසම්ට හිතුන හිතුන කෑලි දාලා ලියලා තියෙන්නේ. පොත් පරිවර්තනය කරන්ඩ කලින් මුළු series එකම කියවලා නෙවේ පරිවර්තනය කරන්ඩ පටන් අරන් තියෙන්නේ. ඉංග්‍රීසි කියවන්ඩ පටන් ගන්ඩ හොඳම පොතක් Harry Potter. ඒ හින්ද ඉංග්‍රීසි ඒවම බලන්ඩ. පොඩි ළමයෙක්ට උනත් කියවන්ඩ අමාරු නෑ.
    :yes::yes: සහතික ඇත්ත, අමාරුවෙන් හරි English ටිකම කියෙව්වනම් හරි. මම පොඩි කාලෙ චන්දන මෙන්ඩිස් මහත්තයට ලියුමක් ලියල ඇහුව මේ ටික පරිවර්තනය කරන්න බැරිද කියල. :rofl::rofl: එතුමා Reply එකක් එව්ව වෙන සමාගමකින් පරිවර්තනය අයිතිය අරන් කියල.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: සහතික ඇත්ත, අමාරුවෙන් හරි English ටිකම කියෙව්වනම් හරි. මම පොඩි කාලෙ චන්දන මෙන්ඩිස් මහත්තයට ලියුමක් ලියල ඇහුව මේ ටික පරිවර්තනය කරන්න බැරිද කියල. :rofl::rofl: එතුමා Reply එකක් එව්ව වෙන සමාගමකින් පරිවර්තනය අයිතිය අරන් කියල.

    අපරාදෙ බං චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපුවගෙයි ඔරිජිනල් එකයි අතරෙ මහ ලොකු වෙනසක් නෑ මෑනුයි මේ ටිකත් පරිවර්තනය කරන්න තිබ්බෙ :sorry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අපරාදෙ බං චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපුවගෙයි ඔරිජිනල් එකයි අතරෙ මහ ලොකු වෙනසක් නෑ මෑනුයි මේ ටිකත් පරිවර්තනය කරන්න තිබ්බෙ :sorry:
    :yes::yes: මාත් හිතනව දැන් තියෙන ඒවට වඩා හොද පරිවර්තනයක් චන්දන මෙන්ඩිස් මහත්තයට කරන්න තිබ්බ කියල.
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    අපරාදෙ බං චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපුවගෙයි ඔරිජිනල් එකයි අතරෙ මහ ලොකු වෙනසක් නෑ මෑනුයි මේ ටිකත් පරිවර්තනය කරන්න තිබ්බෙ :sorry:

    සිරාවට අභය හේවාවසම් මේ ටික කෑවා
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    මැජික් වචන වලට එහෙම වෙන වෙන හරුප වචන දාල, එක විකාරයයි. :rofl::rofl:

    ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" වගේ ඒවා දාලා ලියලා....

    අනික නම්... හර්මියොන්
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" වගේ ඒවා දාලා ලියලා....

    අනික නම්... හර්මියොන්
    :lol::lol::rofl::yes::yes: තව එකක් තිබ්බ හරේ පාශා ගුලි ගුලි කියල වින්ගාඩියම් ලෙවිඕසා කියන එකට. ඔය වගේ ලබ්බවල් හින්ද කියවන්න එපා උනා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol::rofl::yes::yes: තව එකක් තිබ්බ හරේ පාශා ගුලි ගුලි කියල වින්ගාඩියම් ලෙවිඕසා කියන එකට. ඔය වගේ ලබ්බවල් හින්ද කියවන්න එපා උනා.

    :shocked: යකෝ ලියපු එකාව ගලේ ගහන්න එපැයි මේ ලියල තියෙන ඒවට :growl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" වගේ ඒවා දාලා ලියලා....

    අනික නම්... හර්මියොන්

    ඒක තමයි මම කියන්නේ ඔක්කොම පොත් කියවලා නෙවේ පරිවර්තනය කරන්ඩ පටන් අරන් තියෙන්නේ කියලා. මොකද 4 වෙනි පොතේ Viktor Krumට නම උච්චාරණය කරන විදිය කියලා දෙනවා.
    මේ වගේ පොත් පරිවර්තනය කරන්ඩ හොඳ කේ. ජී. කරුණාතිලක, චන්ද්‍ර අනගිරත්න වගේ අය. ඒ ගොල්ලෝ දැන් නෑනේ.
    :(
     
    :):):)
    අපරාදේ.