නෙට් එකේ රස්තියාදුවේ යනකොට මට මේකේ PDF එක හම්බුනා.
ඉතින් බොලාලා එක්කත් බදාගන්න හිතුනා.
ඔන්න පහල ලින්ක් එකෙන් බාගනින්. සිප් එකේ රහස් කේතයට එළකිරි.කොම් කියල සිම්පල් අකුරු ඉංගිරීසියෙන් දීපන්.
<<<උඹලා හිතනවා ඇති මම සිප් එකේ රහස් කේතය අයි කෙලින්ම දැම්මේ නැත්තේ කියලා. එතකොට යකොව් සුද්දොයි, කැ* ඉන්දියන් කාරයොත් ඇවිත් මේක බාගෙන බලනවනේ 

එහෙනම් ඉතින් කියවලා බලන්න. ගොඩක් අය කියනවා හොඳයි කියලා.. කියවලම බලන්නකෝ. මේකේ තියෙන්නේ ෆිල්ම් එකට ගත්ත දෙබස් ද කොහෙද. කතා පොතක් විදියට නෙවෙයි තියෙන්නේ. මන් වැඩිය නව කතා ගැන දන්නේ නෑ. ඕවා කියවන්න වෙලාවක් නෑ බොලව්
DOWNLOAD VIA MEGA.NZ