Harry Potter and The Cursed Child

zilverxamp

Active member
  • Jul 6, 2016
    186
    69
    28
    Harry Potter කථා මාලාවේ අලුත්ම පොත July 31, 2016 නිකුත් වුනා. :shocked::shocked::shocked::shocked::shocked:

    nkEbA91.jpg


    මේ නවතම පොත ගැන එක එක විදිහේ reviews පළවුනත් මගේ පෞද්ගලික අදහස නම්, කලින් ආව කතා වලට වඩා මේ කතාව සුපිරි.:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කතාව පැත්තට හැරුනොත් එහෙම හැමෝම දන්න විදිහට Harry potter සහ Ginny Weasley ගේ පුතා තමයි Albus Severus Potter.ඊළගට Draco Malfoy ගේ පුතා වෙන්නේ Scorpius Malfoy.

    මේ දෙන්න තමා Hogwarts වල හොදම යාලුවෝ වෙන්නේ. නමුත් වැඩේ කියන්නේ Albus Severus Potter වැටෙන්නේ Slytherin නිවාසයට.:shocked::shocked::shocked::shocked: ඉතින් විස්තර ගොඩයි.

    තව කියන්න ඕනේ මුළු කතාවම ගෙතෙන්නෙ මෙන්න මේක වටා:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    time_turner_by_alexbuechel-d1lz3sj.jpg


    ඔව් ඔව්. time tuner එක.:P:P:P:P

    අර Hermione ගාව තිබුනේ. මේ gadget එක මුන් දෙන්න උස්සලා කාලය හරහා අතීතයට යනවා. ගිහින් අති පණ්ඩිත වැඩ කරන්නේ. ඔහොම දෙතුන් පාරක් ගිහින් ගිහින් මුන් දෙන්න අතීතයේ හිර වෙනවා. ඇත්තටම හිර කරනවා. :baffled::baffled::baffled::baffled:

    තව රසවත් සිදුවීම් ගොඩක් වෙනවා. හැම එකක්ම කියන්න අමාරුයි.:D:D:D

    Harry Potter කථා මාලාව මුල ඉදල කියවපු / බලපු කෙනෙක්ට මේ අලුත් කතාව කොච්චර ලස්සනද සුන්දරද :rofl::rofl::rofl: කියල හිතෙයි කියෙව්වොත්.:yes::yes::yes::yes:

    සුන්දරද කියල කිව්වේ Hermione & Ron අහර romantic scenes :love::love::love: :love::love::love: කීපයක්ම තියෙන නිසා.

    ඉතින් මගේ එළකිරි වාසීන්ට කියන්න තියෙන්නේ කියවල බලන්න . හරිම ලස්සන කතාවක්.​
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප් ..මටනම් මහම කම්මැලියි බන් ඕක .පොතනම් කියවල නැහැ .මොවී එක දිගටම යනකොට නිදිමත හැදෙනවා .:sorry:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    "Harry Potter and The Cursed Child" Meke Movie එකක් තාම හදල නෑ..... මේ නොවැම්බර් වල රිලිස් වෙනවා Fantastic Beasts and Where to Find Them මුවි එක..... ඒ story එක වෙනමම එකක්.... :yes:
     

    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    "Harry Potter and The Cursed Child" Meke Movie එකක් තාම හදල නෑ..... මේ නොවැම්බර් වල රිලිස් වෙනවා Fantastic Beasts and Where to Find Them මුවි එක..... ඒ story එක වෙනමම එකක්.... :yes:

    Albus... dakka kal
     

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    Movie ekak hadan naha machan danata tyena news wala hatyata.. habai stage shows karanda plan karala thyenne.