අපෝ කැත හිත.. ඔච්චර පොඩි ඩිටෙල් එකත් හොයලා.![]()

උඹලට හමයිනිගෙ එක එක ඒව දාන්න හොඳයි අපි අඩි සටහන් දෙකක් හෙව්වාම කැත හිත![]()
![]()

oya peter pettigrew bn u meeyek hinda kakul hatharak thiyenne

උඹලට හමයිනිගෙ එක එක ඒව දාන්න හොඳයි අපි අඩි සටහන් දෙකක් හෙව්වාම කැත හිත![]()
![]()

මීයන්ගෙ කකුල් ඔහොම අනික් පැත්ත හැරිල තියෙනවද යකෝ ?![]()
![]()
උඹේ නමට මගේ ඇවටා එක ලස්සනයි බන්..![]()
![]()

හ්ම් එහෙනම් කලින් තියපු අඩි සලකුණු .මැප් එකෙන් ඒව ටිකක් පරක්කු වෙලා මැකෙන්නේ රියල් ටයිම් අප්ඩේට් වෙන්නේ නෑ.

යකෝ මෙච්චර පැහැදිලිව මේකෙ පේන්න තියෙනව දෙන්නෙක් සෙක්ස් කරනව කියල![]()
එච්චර වෙලත් මෙච්චර මේකෙ අසහන ත්‍රෙඩ් දාන තෝ ඒක පිලිගන්නෑ මැප් එකේ වැරදි හොයනව![]()
![]()

මූ කියන දේවල් දැන් එච්චර ගනන් ගන්න එපා... මූට මොකඛරි අවුලක් වෙලා.... කෙල්ලෙකුයි බයික් එකකුයි තියන ෆොටෝ එකක මූ බයික් එක ගැන කොමෙන්ට් කරල තිබ්බෙ... අපි කවද අහපු දේවල්ද මේව...![]()
![]()

ඹේ නමට මගේ ඇවටා එකත් ලස්සනයි බන්..![]()
යකෝ මෙච්චර පැහැදිලිව මේකෙ පේන්න තියෙනව දෙන්නෙක් සෙක්ස් කරනව කියල![]()
එච්චර වෙලත් මෙච්චර මේකෙ අසහන ත්‍රෙඩ් දාන තෝ ඒක පිලිගන්නෑ මැප් එකේ වැරදි හොයනව![]()
![]()
ඔව් බන් ඔය මැප් එකට වරදින්නේ නෑ කියලා කියනවනේ එහෙනම් ඇත්ත වෙන්න ඇති.
මූ කියන දේවල් දැන් එච්චර ගනන් ගන්න එපා... මූට මොකඛරි අවුලක් වෙලා.... කෙල්ලෙකුයි බයික් එකකුයි තියන ෆොටෝ එකක මූ බයික් එක ගැන කොමෙන්ට් කරල තිබ්බෙ... අපි කවද අහපු දේවල්ද මේව...![]()
![]()
ඒක නං සෑහෙන බරපතල තත්වයක් ?![]()
![]()
kello < bike