වනිඳු හසරංග අද (2) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් කඩුලු ත්‍රිත්වයේ දර්ශන පහතින් නැරඹිය හැකියි.
මංගල තරගයෙන් එවන් දස්කමක් දැක්වූ ලොව තෙවන ක්‍රීඩකයා මෙන්ම ලංකා ඉතිහාසය තුළ දඟ පන්දු යවන්නෙකු ජාත්‍යන්තර තරගයක කඩුලු ත්‍රිත්වයක් ලැබූ පළමු අවස්ථාව ද මෙයයි.

Last edited: