Dan okkoma kello modelers la wela, okkoma kollo photographers la wela.Dan kellonta mko bn wela thiyenne![]()

Dan okkoma kello modelers la wela, okkoma kollo photographers la wela.
Issara api podi kaale mulinma illuwe mountain bicycle dan un illanne DSLR.![]()

Api danne nathi unta bn, mewain chance ganna music video, teledrama, film directorsla, producersla innawa.
dan hama ekeema bageta andala 4tos ganne mokada eeta passe dawasema eki famous wenawa, ethakota music video walata, drama walata katha karai kiyala hithan aththe![]()

ඔබ අතීතෙ මතක් කර මගෙ හිත පෑරුවා.Dan okkoma kello modelers la wela, okkoma kollo photographers la wela.
Issara api podi kaale mulinma illuwe mountain bicycle dan un illanne DSLR.![]()
Ow bn, mama issara paththare yana mountain bike ad vala photo kapala ekathu karan hitiya, mewage ekak thama math kawadahari ganne kiyala. issara paththare aniwa pitu bagayak withara size aluth bike ekaka photo ekak danawa boralle thiyena cycle bazar eken aniwa, mama ewa kapala ekathu kala, black & white photo.ඔබ අතීතෙ මතක් කර මගෙ හිත පෑරුවා.
එකෙන්ම බන්. අපි ඉල්ලුවෙ මවුන්ටන් බයික් එකක් වැඩිම උනොත් කම්පියුටර් එකක්, කම්පියුටර් එක උනත් බ්‍රැන්ඩ් එක නෙමෙ බැළුවෙ රැම් එක වී ජී ඒ එක ,හාර්ඩ් එක කොහොමද කියන එක,
පස්සෙ ඔය තැනට ෆොන් ආව දැන් ඩී එස් එල් ආර් කැමරාව,
අපි නම් ඉල්ලපු මවුන්ටන් බයික් එකෙන් කොල්ලො එක්ක දන්සල් වැන්දා, රෙස් පැද්දා තරඟෙට, ඔළුව හැරිච්ච අතෙ ගියා,
කම්පියුටර් එකක් නම් එකෙන් ගෙම් ගහන එක තමා වැඩියෙන්ම කළෙ. ෆිල්ම් එකක් බලයි උපරිම,
එත් දැන් කැම් එක අරන් කෙල්ලන්ගෙ හෙළුව ෆොටො ගහනවා. සෙරම ෆොටොග්‍රැෆර්ලා.

ඔබ අතීතෙ මතක් කර මගෙ හිත පෑරුවා.

හොදට හිතල බලපං තව අවරුදු දහයකින් කොල්ලෝ කියයි අපිනම් ඒ කාලේ ඉල්ලුවේ DSLR ,, ඒකට දැන් එවුන් ඉල්ලන්නේ.., _________ ,,,
හිස්තැනට සුදුසු පිළිතුර තාම හිතා ගන්ට අමාරුයි,,.

හරි වෙන්න පුළුවන්. ඉල්ලන දෙ නෙමෙ අවුල ඉල්ලගෙන ඉවර වෙලා ඒ දෙයින් කරන දෙ තමා අවුල ?