Hatchback between 21-24 Lax

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    සින්හලු.... FB15 එක වික්කා. දවසට කිලෝමිටර් 50 යන්වා ඒ හින්දා එච්චර පෑට්‍රල් ගහන්න සල්ලි නෑ. පොඩි කාර් එකක් ගන්න බෑලුවේ 21-24 රේන්ජ් එකේ. තනියෙම යන්නේ. ඔවු. ඉදලා හිටලා බඩුවක් දෙකක් අදිනවා. :frown:

    මේවගෙන් ගන්න එකක් කියපන් හොද සින්හලයෙක් වගේ.. :rofl:

    Viva elite
    Vitz 2000-2002
    March K12
    Honda Fit 2002
    Swift 2003
    Chevrolet Cruze
    Toyota PASSO
    Suzuki Astar

    1000cc වලට අඩු වාහන නෑතුවට කමක් නෑ. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    podi una kiyala petrol wediyen weda karanne ne.kawuda ubata oya idea eka dunne
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    podi una kiyala petrol wediyen weda karanne ne.kawuda ubata oya idea eka dunne
    පෑට්‍රල් විතරක්ම නෙමෙයි ප්‍රශ්නේ. පාක් කරන්න ඉඩ නෑති සහ තව අනන් මනන් කේස් ටිකක් තියෙනවා. ඒ හින්දා හෑච් එකක් ත්මයි ඕන.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    පෑට්‍රල් විතරක්ම නෙමෙයි ප්‍රශ්නේ. පාක් කරන්න ඉඩ නෑති සහ තව අනන් මනන් කේස් ටිකක් තියෙනවා. ඒ හින්දා හෑච් එකක් ත්මයි ඕන.

    ane manda othanin ekak wath hodai kiyanna be ban.swift eka nan 8ka koheda weda karanne leda kadawal.mazda demio ekak wage balanna
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒක පොඩ්ඩක් පරන් ලුක් එකක් නේ බන් තියෙන්නේ.
    එහෙනම් මොකටද බන් ලිස්ට් එකේ දැම්මේ? :rofl:

    පෑට්‍රල් විතරක්ම නෙමෙයි ප්‍රශ්නේ. පාක් කරන්න ඉඩ නෑති සහ තව අනන් මනන් කේස් ටිකක් තියෙනවා. ඒ හින්දා හෑච් එකක් ත්මයි ඕන.
    පැසෝ. ඇතුල චොර. :dull:
    ස්විෆ්ට් ශේප්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    උබ ලග ස්විෆ්ට් එකක් තිබ්බද,තියෙනවද, අල්ටො එකට වඩ ස්විෆ්ට් එක තෙල් වැඩ, තියෙන එකෙක්ගෙන් අහල බලපන්. :rofl::rofl:
    Save
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    සින්හලු.... FB15 එක වික්කා. දවසට කිලෝමිටර් 50 යන්වා ඒ හින්දා එච්චර පෑට්‍රල් ගහන්න සල්ලි නෑ. පොඩි කාර් එකක් ගන්න බෑලුවේ 21-24 රේන්ජ් එකේ. තනියෙම යන්නේ. ඔවු. ඉදලා හිටලා බඩුවක් දෙකක් අදිනවා. :frown:

    මේවගෙන් ගන්න එකක් කියපන් හොද සින්හලයෙක් වගේ.. :rofl:

    Viva elite
    Vitz 2000-2002
    March K12
    Honda Fit 2002
    Swift 2003
    Chevrolet Cruze
    Toyota PASSO
    Suzuki Astar

    1000cc වලට අඩු වාහන නෑතුවට කමක් නෑ. :lol:

    15 eka keeyada dunne,
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    swift, vios hodata thel wada.. vitz ehemanam patta gahapuwa thiyenne.. hoda ekak balanna. passo ekath waradak na