Hats off Mahela aiya

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දුකයි කියන්නෙ බන් අපි ශුවර් කරගෙනම හිටියනෙ දිනයි කියල.. අයියෝ :(:(:(:(දැන් ක්‍රිකට් සයිට් එකක් වත් ඔපන් කරන්න හිතෙන්නෙ නෑ ..බන් :(:(:(:(:(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පාකිස්ථාන් ටීම් එකට උනා වගේ වැඩක් තමයි අපිටත් උනේ, මුලින් බැට් කරන්න ලැබුනා නම් දිනන්න තිබුනා.... අනික මාලින්ග දීපු ලකුනු හොදටම වැඩියි....
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hitha hadaganna tibba poddak hari mu power play eke gahanna wath gihin out una nam....
    :(:(:(

    dan aru IPL gihin nam yoker daai
    :oo::oo::oo::oo:
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Malinga dapu yoker walata hitan Marlon 6 ewa gahuwa ban. Uge miss hit ekak unath 6 yanawa ape batsmanla kochchara hiyen gahuwath e power eka ape ewunta naha. Dilshan Muladi out una 20-20 match wala wegen lakunu 15k 20k muladi wadinna oni eeta passe match eka control eeye eka una naha. Monawa karannada api unlucky.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    550855_452370838135432_546654947_n.jpg
    සන්තෝසයි මචන් ත්‍රෙඩ් එකට;)පරාජයත් අපි සතුටෙන් බාරගමු:)